Press "Enter" to skip to content

ගෑස් මිල තවත් ටිකක් අඩුවෙයි

ලිට්‍රෝ ගෑස් මිල ලබන නොවැම්බර් මස ජනතාවට දැණෙන මුදලකින් අඩු කරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක වී. කේතේෂ්වරම් මහතා පවසයි.

ගෑස් මිල සූත්‍රයට අනුව සෑම මසකම 5 වැනිදා මිල සංශෝධනය කිරීමට නියමිත බව එතුමා වැඩිදුරටත් සඳහන් කළේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *