අර්ජුන් ඇලෝසියස් සහ ඔහුගේ පියා පෞද්ගලික බැංකුවක් හරහා දේශපාලනඥයන්ට සහ ඔවුන්ගේ හිතවතුන්ට රුපියල් මිලියන 1098ක් වටිනා චෙක්පත් 168ක් අත්සන් කර ලබා දී ඇතැයි වෙෙළඳ, වාණිජ,…
Posts published in “ප්‍රධාන පුවත්”
Lead Stories | ප්‍රධාන පුවත් | பிரதான செய்திகள்
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (21) සවස 2න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය…
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් K8 වර්ගයේ ප්‍රහාරක පුහුණු ජෙට් යානයක් කඩාවැටී තිබේ. කටුනායක ප්‍රදේශයේ ගුවන්ගත කළ මෙම ජෙට් යානය රේඩාර් සම්බන්ධතාවයෙන් ගිලිහීගොස් පසුව වාරියපොල…
සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අප්‍රේල් මස 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා (20) නියෝග කළේය. ඒ…
බටලන්ද කොමිසම පිළිබඳව ඉදිරි විමර්ශන සිදුවන්නේ නම් කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්තගෙන් පළමු කටඋත්තරය ලබාගත යුතු බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තලතා අතුකෝරාළ පැවසුවාය. ජවිපෙට…
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ බිරිඳ හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඖෂධ සැපයීමේ කටයුතුවලට බාධාවක් වීමට ඉඩ නොතබන බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන්…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. කාලගුණවිද්‍යා…
2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මීට සුළු මොහොතකට පෙර මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබේ.…
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය රජයේ මුදල් වැය කරමින් වර්ෂ 2023 දී ලන්ඩනයේ සංචාරයක නිරත වූ බවට කෙරුණු ප්‍රකාශය සම්පූර්ණයෙන්…
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව පමණක් නොවන මේ වනවිට තවත් සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් යොදවා ඇතැයි අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. (18)…








