වත්මන් ආණ්ඩුව රටේ ඉදිරි ගමන හා ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම වෙනුවෙන් ගත හැකි සියලු තීන්දු ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය…
Posts published in “ප්‍රධාන පුවත්”
Lead Stories | ප්‍රධාන පුවත් | பிரதான செய்திகள்
ඩිජිටල් හැඳුනුම්පතට අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා දිවයින පුරා මධ්‍යස්ථාන 2,300ක් ස්ථාපිත කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. තඹුත්තේගම ප්‍රදේශයේ පැවති සුහද හමුවකට…
2025 වසරට අදාළ නව පාසල් වාරය අද (27) සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. පළමු පාසල් වාරය අදියර තුනක් යටතේ පැවැත්වෙන අතර, එහි පළමු…
රජයේ සැලැස්මට අනුව ක්‍රියා නොකරන වී මෝල් වෙත හමුදාව යොදවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, ඊයේ(21) රාත්‍රීයේ පෞද්ගලික…
ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති මාර්ටින් රයිසර් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදුව තිබේ. අධ්‍යාපනය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය…
බැංකු පනත උල්ලංඝනය කරමින් තහනම් පිරමීඩාකාර යෝජනා ක්‍රම පවත්වාගෙන ගිය ආයතන විසි එකක් (21) හඳුනාගෙන ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (20) ප්‍රකාශයට පත් කළේය.…
ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා ඇමැති, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතා ඊයේ (20) උදෑසන 7.13ට මොරටුවෙන් පිටත් වූ කාර්යාල දුම්රියේ නැඟී…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම වාහනයක් ලබාදීමට ආණ්ඩුව ඉදිරියේ දී පියවර ගන්නා බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, මින් ඉදිරියට කිසිදු…
මධ්‍යම පළාතේ සිසුන් 30 දෙනකුට වඩා අඩු සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන පාසල් 283ක් තිබෙන බවත් පළාතේ ඇතැම් පාසල්වල බරපතළ ගුරු හිඟයක් පවතිද්දී ළමයින් 30 දෙනකුට අඩු…
කතරගම මැණික් ගඟට යාබදව ඇති රජයේ රක්ෂිතයට අයත් ඉඩම් කොටසක නීති විරෝධී ලෙස ඉදිකර ඇති කාමර 12ක පමණ වූ ගොඩනැඟිල්ලකට ජී. රාජපක්ෂ නමින් ලැබෙන විදුලි…









