Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்

අප්‍රේල් වෙද්දි කැකුළු සහ නාඩු සහල් හිඟයක් ?

අප්‍රේල් මාසය වන විට කැකුළු සහ නාඩු සහල් හිඟයක් රට තුළ ඇති වීමේ අවධානමක් පවතින බව මරදගහමුල සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමය…

හෙට සිට වැසි තත්ත්වයේ අඩු වීමක්

හෙට (15) දින සිට දිවයිනේ වැසි තත්ත්වයේ අඩුවීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඌව, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල වැසි ස්වල්පයක්…

රජයේ නිලධාරීන්ට රු. 15,000 දක්වා වැඩි දීමනාවක්

රජයේ නිලධාරීන්ට ලබා දෙන උත්සව අත්තිකාරම් මුදල රුපියල් 10,000 සිට රුපියල් 15,000 දක්වා වැඩි කිරීම සඳහා ආයතන සංග්‍රහයට සංශෝධනයක් කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.…

දිට්වා නිසා IMF ඉලක්ක සංශෝධනය කරන්න වෙන බව මහබැංකු අධිපති කියයි

දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ දැවැන්ත විනාශය හේතුවෙන් අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) සමඟ එකඟ වූ ඉලක්ක සංශෝධනය කිරීමට ශ්‍රී ලංකාව උත්සාහ කරන බව මහබැංකු අධිපති…

අස්වැසුම ගැන සුභ ආරංචියක්

අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය වඩාත් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිලධාරීන්ට නව උපදෙස් ලබාදී තිබේ.…

කුමන ව්‍යසනයන් හමුවේ වුවත් න්‍යාය පත්‍රයන් හකුළන්නේ නෑ

දිට්වා සුළි කුණාටුවෙන් සිදුවු ව්‍යසනය කිසිදු අවස්ථාවක රජයේ වැඩපිළිවෙල ආපසු හැරවීමට හෝ අකර්මණ්‍ය කිරීමට භාවිත නොකරන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. රට යළි…

දිට්වා හේතුවෙන් අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට යළි ඇරඹෙයි

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් කල් දැමුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් අද (12) සිට යළි ආරම්භ වේ. දිවයින පුරා විභාග මධ්‍යස්ථාන…

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

අද (12) උතුරු , උතුරු-මැද, ඌව, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.…

අර මිහින්තලේ වනචාරියා කියන්නෙම කුණුහරුප

මේ වන විට රටේ ප්‍රධානතම මාතෘකාව අධ්‍යාපනය වුවද, ඇතැම් පාර්ශ්ව අධ්‍යාපනයට වඩා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ පෞද්ගලික තොරතුරු පිළිබඳව අනවශ්‍ය ලෙස අවධානය යොමු කරමින් සිටින…

අවුරුදු පහක වැඩ අවුරුද්දෙන් කරන්න බෑ… අවුරුදු පහ යද්දි කී ඔක්කෝම කරනවා..!

ජනතාව ජාතික ජන බලවේගයට බලය ලබාදී ඇත්තේ වසරකට පහකට බැවින් වසර පහකින් සිදුකරන දෑ වසරකදී බලාපොරොත්තු නොවන්නැයි කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න…