ටයර් ලොවේ පෙරළිකාර ප්‍රමුඛයා වන DSI Tyres සමාගම නව්‍යතා රැසක් සහිත dsityreshops.com වෙබ් අඩවිය ඔස්සේ Online Pick Up From Dealer ක්‍රමවේදය පාරිභෝගිකයන්ට හඳුන්වා දෙයි. ශ්‍රී…
Posts published in “ව්‍යාපාරික පුවත්”
Business | ව්‍යාපාරික පුවත් | வHத்தகச் செய்திகள்
නාගරික සංවර්ධනයේ ගතික ක්ෂේත්‍රය තුළ, පැහැදිලි සහ විස්තීර්ණ සැලසුම් රෙගුලාසි වල වැදගත්කම අධිතක්සේරු කළ නොහැක. අපගේ නගර පරිණාමය වන විට, මෙම රෙගුලාසි පිළිබඳ එකඟතාවයකින් යුත්…
සණස සබැඳි අත්වැල යනු සණස ලයිෆ් ඉන්ෂුවරන්ස්හි සාමාජීය වගකීම් ඉටු කිරීම සඳහා නිර්මාණය කරන ලද සංකල්පයකි. ශ්‍රී ලාංකේය ජනතාවට පිහිටක් අවැසි සෑම මොහොතකම සණස සබැඳි…
ස්වාභාවික රබර් පමණක් මූලික අමුද්‍රව්‍ය ලෙස යොදා ගෙන රබර් මෙට්ට, කොට්ට ඇතුළු විවිධ නිෂ්පාදන මෙරටදීම නිපදවා අපනයනය කරන මෙරට ප්‍රධාන පෙළේ සමාගමක් වන Earthfoam පෙෳද්ගලික…
ශ්‍රී ලාංකීය පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනා ගනිමින් ලෝටස් ටයර් නිෂ්පාදනය කර බෙදා හරින සැම්සන් රබර් කර්මාන්ත ආයතනය විසින් සිය වටිනා අලෙවි නියෝජිතයන් සහ ඔවුන්ගේ පවුල්වල…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රූපලාවණ්‍ය සායනයක් වන Vcare Skin Clinic නිර්මාතෘ හා ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය ප්‍රමිලා රණසිංහ මහත්මිය Business World International Organization සංවිධානය කළ…
වත්තල පෙගසස් රීෆ් හෝටලය විසින් ඒකාකාරී දින චර්යාවකට හුරුවූ කාර්යාලීය සේවා කාර්යය මණ්ඩල සඳහා ක්‍රීඩාශීලීත්වයෙන් පිරිපුන් සදාමතකයේ රැඳෙන විනෝදාත්මක අස්වැසිල්ලක් ලබාදෙමින් ජූලි මාසයේදී “Battle of…
විවිධ හේතු මත නතර වී තිබූ ජපානයේ වාර්ෂික පවත්වන “ශ්‍රී ලංකා මහෝත්සවය” වසර හතරකට පසු මේ වසරේ උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ජපානයේ ශ්‍රී…
සණස සමූහයේ නිර්මාතෘ ආචාර්ය පී.ඒ කිරිවන්දෙනිය මැතිතුමන්ගේ සංකල්පයක් වන ˮසණස ඉදිරියˮ වැඩසටහනට සමගාමීව විශ්වවිද්‍යාල විද්‍යාර්ථයින්ගේ වෘත්තීය කුසලතා සංවර්ධය තුළින් ශ්‍රී ලාංකික කෘෂිකර්ම ක්ෂේත්‍රයට ඵලදායීතාවය වැඩි…
SDTI Campus 2024 ජනාධිපති සම්මාන උළෙලේදී ජාතික විශිෂ්ටතා ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙල කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. SDTI Campus නිර්මාතෘ කීර්ති ශ්‍රී…









