Press "Enter" to skip to content

Posts published in “ව්‍යාපාරික පුවත්”

Business | ව්‍යාපාරික පුවත් | வHத்தகச் செய்திகள்

USBus ජංගම ඇමරිකානු අවකාශය ශ්‍රී ලංකාව පුරා ජාතික ගමනක් ආරම්භ කරයි

2025 මැයි 30 වන දින, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ අනුග්‍රහය ඇතිව, සර්වෝදය ෆියුෂන්, රට පුරා අධ්‍යාපනික හා සංස්කෘතික සම්පත් වෙත ප්‍රවේශය පුළුල් කිරීම…

Uber Eats ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් ඩිප්ලෝමාධාරීන් බවට පත්කරයි

ශ්‍රී ලංකාව තුළ ආහාරපාන සහ එදිනෙදා අවශ්‍ය භාණ්ඩ ඇණවුම් කිරීම සඳහා භාවිතා කළ හැකි ප්‍රමුඛතම යෙදුමක් වන Uber Eats මෙරට වෙළඳුන් වෙනුවෙන් ව්‍යාපාරකරණය පිළිබඳව දැනුවත්…

සාර්ථකත්වයේ සැමරුම : JAT Holdings සමාගම JATPOT 2024 ත්‍යාග ප්‍රදානෝත්සවය සාර්ථකව නිමාකරයි

JAT Holdings PLC සමාගම විසින් දියත් කළ සුවිශේෂී JATPOT 2024 පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහන පසුගියදා සාර්ථකව අවසන් විය. එම වැඩසටහන හරහා ශ්‍රී ලංකාව පුරා විසිරි සිටින…

Asia Gaming Awards 2025 සම්මාන උළෙලේදී Bally’s Colombo “Best Gaming Property of the Year” සම්මානයෙන් පිදුම් ලබයි

මෙරට කැසිනෝ ක්‍රීඩා සහ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Bally’s Colombo පිලිපීනයේ මැනිලා නුවරදී පැවති Asia Gaming Awards 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම…

ශ්‍රී ලංකා දුම්රිය සේවය සතු දුම්රිය ස්ථාන නවීකරණයට ෆැෂන් බග් අනුග්‍රාහකත්වය දෙයි

කොළඹ කොටුව දුම්රිය ස්ථානය නවීකරණය සඳහා අනුග්‍රාහකත්වය මෙරට ප්‍රමුඛතම විලාසිතා සන්නාමය වන ෆැෂන් බග් ආයතනය මෙවරත් ලබා දී තිබේ. කොළඹ කොටුව දුම්ර්ය ස්ථානය නවීකරණය 2013…

ශ්‍රී ලංකාවේ තත්ත්ව සහ ඵලදායිතා අභිවර්ධනය සඳහා වන ප්‍රමුඛතම වේදිකාව SLAAQP විසින් NCQP 2025 සමුළුවේ දී එළිදක්වයි

මෙරට ක්‍රියාත්මක ශ්‍රී ලංකා තත්ත්ව සහ ඵලදායිතා අභිවර්ධනය කිරීමේ සංගමය (SLAAQP) විසින් සංවිධානය කරන ජාතික තත්ත්ව සහ ඵලදායිතා සමුළුව (NCQP) 2025 පිළිබඳ මාධ්‍ය දැනුම්වත් කිරීමේ…

HP පරිගණක සඳහා වසර තුනක වගකීමක් සමඟ ප්‍රතිලාභ රැසක්

ශ්‍රී ලංකාවේ Intel සහ AMD උපාංග ඇතුළත් තෝරාගත් ලැප්ටොප් පරිගණක සඳහා වසර තුනක වගකීමක් හඳුන්වා දෙන බව HP නිවේදනය කරයි. HP අවධාරණය කරන්නේ මෙම වගකීමේ…

23 වැනි DSI Supersport පාසල් වොලිබෝල් තරඟාවලිය ජනගතකෙරේ

ශ්‍රී ලංකාවේ අංක එකේ පාවහන් නිෂ්පාදකයා වන DSI ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය හා අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සංගමය සමඟ අත්වැල් බැඳගනිමින් 23 වැනි…

OTTO නාන කාමර උපාංගවලට SLS තත්ත්ව සහතිකය හිමිවේ

මෙරට නාන කාමර උපාංග නිෂ්පාදන සමාගම් අතර ප්‍රමුඛයා වන OTTO Bathware ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පිරිනමන Sri Lanka Standards (SLS) තත්ත්ව සහතිකය හිමි කර ගනී.…

යාපනයට Healthguard Dis tribution නව කලාපීය මධ්‍යස්ථානයක්

ශ්‍රී ලංකාවේ එකම පරිපූර්ණ වූ ජාතික ඖෂධ බෙදාහැරීමේ සමාගම වන Healthguard Distribution, එහි හත්වන කලාපීය බෙදාහැරීමේ මධ්‍යස්ථානය (RDC) පසුගියදා යාපනයේදී විවෘත කළේය. මෙම ස්ථානය සියලුම…