Press "Enter" to skip to content

අලුත්වැවමුලන නවම් පෙරහැර 21 සිට 31 දක්වා පැවැත්වේ

අලුත්වැවමුලන සිරිධම්මරතන මහා විහාරස්ථානයේ නවම් මහා පෙරහැර මංගල්‍යය හෙට සිට

අලුත්වැවමුලන සිරිධම්මරතන මහා විහාරස්ථානයේ නවම් මහා පෙරහැර මංගල්‍යය මාර්තු මස 21 සිට 31 දක්වා පැවැත්වීමට නියමිතය.

දර්ශනීය තොරණ ප්‍රදර්ශනය, ආශිර්වාද බෝධී පූජා, ධර්ම දේශනා ඇතුලු පිංකම් විනෝද සැණකෙලි රැසක්ද එහිදී පැවැත්වේ.

අවසන් මහා රන්දෝලි පෙරහැර මාර්තු මස 30 වනදා රාත්‍රි 08.00 වීදී සංචාරය කරනු ලබයි.

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *