Press "Enter" to skip to content

එලොව ගිහින් මෙලොව ආව චීන කත

දුම්රිය පාපුවරුවේ එල්ලී ගමන් කරමින් සිටි චීන ජාතික කාන්කාවක් ඊයේ (07) පස්වරුවේ වැල්ලවත්ත සහ බම්බලපිටිය අතරදී ඉන් ඇදවැටෙන අයුරු ඇගේ මිතුරියගේ ජංගම දුරකථනයේ සටහන්ව තිබුණි.

මිතුරිය විසින් ජංගම දුරකථනය මගින් රූපගත කිරීමක් සිදුකරන අතරවාරයේ අනතුර සිදුව ඇත.

ඇය දුම්රිය පාපුවරුවේ එල්ලී ගමන් කරමින් සිටින අවස්ථාවේදී ගසක අත්තක් හිසේ වැදි ඇය දුම්රියෙන් එළියට ඇද වැටෙන අයුරු එහි සටහන්ව තිබේ.

පොලීසිය පැවසුවේ තරුණිය පඳුරක් මතට ඇදවැටීම හේතුවෙන් තුවාල සිදුව නොමැති බවය.

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *