Press "Enter" to skip to content

ඇමරිකාවේ කඨින පින්කමේ තරුණයෝ පෙරමුණ ගනියි

ඇට්ලන්ටා ජෝර්ජියා බෞද්ධ මහා විහාරාධිපති උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පනම්වෙල වජිරබුද්ධි නා හිමි අනුශාසනා පරිදි විහාරාධිකාරී පනම්වෙල වජිරබෝධි හිමියන්ගේ මෙහෙයවීමෙන් මෙවර වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය පසුගියදා (27) අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි.

මෙම කඨින පුණ්‍ය මහෝත්සවයේ සුවිශේෂත්වය වන්නේ මෙවර කඨින පින්කමේ පූර්ණ දායකත්වය සහ සියලු සංවිධාන කටයුතු එම ප්‍රදේශයේ වාසය කරන සිංහල බෞද්ධ තරුණ තරුණියන් වීම බව ඔක්කම්පිටියේ දීපංකර හිමියෝ පැවසිය.

More from වින්දනීය පුවත්More posts in වින්දනීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *