Press "Enter" to skip to content

බම්බලපිටිය දුම්රිය ස්ථානයේ මගී ගුවන් පාලම අවදානමක

බම්බලපිටිය දුම්රිය ස්ථානයේ මගී ගුවන් පාලම සම්බන්ධයෙන් මේවනවිට අවධානය යොමු කර ඇති බවත් ඉදිරියේදී මේ පිළිබඳ ගනුලබන පියවර සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කරන බවත් මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

තවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් කණ්ඩායමක් මෙම කඩා වැටීමේ අවදානමකට ලක්ව ඇති මගී ගුවන් පාලම නිරීක්ෂණය කිරීම සඳහා අද එහි යාමට නියමිත බව ඒම ආයතනයේ අධ්‍යක්ෂ ආසිරි කරුණාවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියි.

කෙසේ නමුත් මෙම පාලම භාවිතා කරන්නාවූ මගීන් මෙන්ම පාලමට පහලින් යන වාහන රියදුරන් මේ පිළිබඳ අවධානයෙන් සිටිය යුතු බව අපගේ හැඟීමයි.

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *