Press "Enter" to skip to content

රතුකුරුසය කොළඹ ගංවතුර පාලනයට බසී

කොළඹ ගංවතුර පාලනයට අත්‍යවශ්‍ය සාධකයක් වන කොළඹ ඇල මාර්ග හා ජල පවාහන පද්ධතිය පිලිසකර කිරීමේ ප්‍රජා සහයෝගීතා ව්‍යාපෘතියක් රතුකුරුස සමාජයේ කොළඹ ශාඛාව අරඹයි. CALTEX – CHEVRON ආයතනයේ අනුග්‍රහය සහ පහත්බිම් ගොඩකිරීමේ සහ සංවර්ධන සංස්ථාවේ සහයෝගය යටතේ ක්‍රියාත්මක මෙම වැඩ සටහනේ පලමු අදියර යටතේ රාජගිරිය සිට නාරහේන්පිට දක්වා හීන් ඇලේ ජලජ ශාක ඉවත් කිරීම පසුගියදා සිදුකෙරුන බව ශ්‍රී ලංකා රතුකුරුස සමාජයේ අධ්‍යක්ෂිකා කුමාරි කොතලාවල මහත්මිය පැවසුවාය.

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *