සුප්‍රකට බොලිවුඩ් නළු සයිෆ් අලිඛාන් පිහි ඇනුමකින් තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. මුම්බායි නුවර බන්ද්‍රා ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවාස සංකීර්ණයේ පිහිටි ඔහුගේ…
ජනහඬ
බන්ධනාගාර රෝහලෙහි රඳවා සිටි ආර්. දුමින්ද සිල්වා සිරකරු ඊයේ (16) වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය වාට්ටුවකට මාරු කර තිබේ. ඊයේ (16) ඔහු බන්ධනාගාර රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු පැමිණ…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සිවුදින චීන රාජ්‍ය සංචාරයේදී මෙරටට හිමි වූ විශාලතම ආයෝජනය සනිටුහන් කරමින් හම්බන්තොට ප්‍රදේශයේ නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීම සඳහා චීනයේදී ඊයේ…
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (17) පෙරවරුවේ නිකුත්කළ කාලගුණ අනාවැකිය අනුව හෙට (18) දිනයේ සිට නැගෙනහිර, උතුරු, උතුරු මැද සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක්…
පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ පිහිටුවා ඇති උසස්පෙළ පිළිතුරු පත්‍ර ඇගයිමේ මධ්‍යස්ථානයට පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා ගවුම්වලින් සැරසී පැමිණි ගුරුවරියන් පිරිසක් හරවා යැවීමට කටයුතු කර තිබේ. ඊයේ…
Hemas Pharmaceuticals සමාගම 1990 සුව සැරිය පදනමේ ‘Adopt an Ambulance’ ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 10 ක මුදලක් පරිත්‍යාග කළේ ය. මෙම මුදල මොරටුව සහ පෑලියගොඩ…
සංචාරක ආකර්ෂණය අතින් කලාපීය සහ අන්තර්ජාතික වශයෙන් කීර්තියක් ලබා තිබෙන ශ්‍රී ලංකාව පසුගිය 2024 වසරේදී සංචාරක ව්‍යාපාරයෙන් රුපියල් කෝටි 92,500ක (අමෙරිකානු ඩොලර් බිලියන 3.16) ආදායමක්…
මරණ දඬුවම නියමව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ගම්පළ විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදාටත්, ඔහුගේ බිරියට සහ ඥාති සොහොයුරියකට අයත් රුපියල් දහසය කෝටි…
ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පී සයිෆ් අලි ඛාන් ඊයේ (15) රාත්‍රියේ ඔහුගේ නිවසේදීම පිහි ඇණුමකට ලක්ව තිබේ. නිවසට අනවසරයෙන් ඇතුළු වූ යම් හඳුනානොගත් තැනැත්තෙක් මේ පිහි…
කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12 ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. ඒ අනුව අද (16) සවස 6 සිට හෙට…









