ළමුන් හදිසි අනතුරුවලට ලක්වීමේ වර්ධනයක් පෙන්නුම් කරන බව දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ළමා රෝග විශේෂඥ මහාචාර්ය රුවන්ති පෙරේරා මහත්මිය පවසන්නීය.
ජනහඬ
ශ්‍රී ලංකා පොලීසියේ ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකරමින් නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන් වන පරිදි, ශ්‍රී ලංකා පොලීසියේ පරිපාලන අවශ්‍යතාවයන්…
ශ්‍රී ලංකා සූපවේදීන් ගේ සංසදය (Chef Guild Sri Lanka) විසින් සංවිධානය කරන ලද CAFE – 2025 හෙවත්, Culinary Art Food Expo – 2025 උළෙලේ දී…
ශ්‍රී ලංකාවේ WhatsApp පරිශීලකයන් අතර, ගිණුම් හැක් කිරීමේ වංචා දැඩි ලෙස ව්‍යාප්ත වී පවතින බව තොරතුරු අනාවරණය වේ. පසුගිය දිනවල, බොහෝ පරිශීලකයන් පැවසුවේ ඔවුන්ට අපේක්ෂිත…
රේගු පරීක්ෂාවකින් තොරව බහලුන් 323ක් නිදහස් කිරීම සම්බන්ධයෙන් කිසියම් නිලධාරියකු වරදක් කර ඇත්නම් ඔවුනට අනිවාර්යෙන්ම දඩුවම් දෙන බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සඳහන් කරයි. මෙම…
කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා විසින් මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් මේ වන විට වියළි වී වලට මෙන්ම තෙත වී වලටද අවම…
රටේ තිබෙන සෑම පාසලකම මදුරු මර්ධන වැඩසටහනක් ලබන 09 වන දින දියත් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ. ඒ මේ දිනවල පැතිර යන ඩෙංගු…
City of Dreams Sri Lanka ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය සඳහා විශේෂ ආරාධිත අමුත්තා ලෙස සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සහභාගී වීමට නියමිත බව නිල වශයෙන් නිවේදනය…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වන මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF)විධිවිධානය යටතේ සිව්වන සමාලෝචනය ඊයේ (01) දින සම්පූර්ණ කර තිබේ.…
ඒෂියා මිරැකල් එවෝඩ්ස් 2025 (Asia Miracle Awards 2025) සම්මාන උළෙලේදී වසරේ හොඳම ඇඟළුම් විකුණුම් සන්නාමය ලෙස ෆැෂන් බග් ගෞරව සම්මානයට පාත්‍ර විය. ශ්‍රී ලාංකීය ඇඟළුම්…









