Press "Enter" to skip to content

ජනහඬ

සා.පෙළින් 2ක් ඉවත් වෙයි.. 5ක් අනිවාර්යයි.!

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා අගැයීම් කෙරෙන විෂයයන් ගණන 07ක් පමණක් බව වාර්තා වෙයි. ඒ අතරින් විෂයයන් 05ක් අනිවාර්යයෙන් අධ්‍යයනය කළ…

තාත්තා අත්අඩංගුවට ගත්තත් නැතත් මේ ආණ්ඩුව පෙරළනවා

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න වන තම පියා අත්අඩංගුවට ගත්තත් නැතත් වත්මන් ආණ්ඩුව පෙරළන බව ඔහුගේ පුත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න පවසයි. “දූෂිතයන්ට දඬුවම් දෙන්න…

පාසැල් අධ්‍යාපන ක්‍රමයේ පළමු වෙනස.. විනාඩි 50න් පීරියඩ් 7යි.!

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව මහතා පැවසූවේ 2018 සිට ආරම්භ කළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇති බවයි. ජාතික අධ්‍යාපන ආයතනයේ මූලිකත්වයෙන්…

තොරතුරු හංගන්න ආණ්ඩුවට අයිතියක් නෑ…!

තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලා සිටි ජනාධිපති මාධ්‍ය ඒකකයේ තොරතුරු පනතේ යම් යම් ප්‍රතිපාදන භාවිතයෙන් ලබා නොදීම ආන්දෝලනයට ලක්ව ඇති බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි…

2015 මහින්ද මහත්තයාගේ පරාජය මේ රටට වැදුණු හෙනයක්…!

ජනතා බලය මුළු ලෝක­යේම ශක්ති­මත් බලය බව ආණ්ඩු­වට මතක් කරන බව ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි. “හිර­ගෙ­වල් පුර­වලා සදා­කල් බලයේ…

රජයේ විශේෂ ළමා දීමනාව අද සිට.!

ආයතනික භාරකාරීත්වය හෝ රැකවරණය යටතේ සිටින ළමුන් සහ වීදි ළමුන් සඳහා ජීවන වියදම් දීමනාව ලබාදීම අද (15) දිනයේ සිට ආරම්භ කරන බව කාන්තා සහ ළමා…

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

සබරගමුව පළාතේත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි…

විභාග ප්‍රතිඵල මත අධ්‍යාපනය මැනීමේ ක්‍රමය වෙනස් විය යුතුයි

අපගේ අධ්‍යාපනය ක්‍රමවේදය දෙස අප බලන්නේ ද පටු ආකල්ප මත බවත් විභාග ප්‍රතිඵල වලින් පමණක් අධ්‍යාපනය මනින ක්‍රමය ඉතාම වැරදි බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය…

රුසියාවට එරෙහිව ට්‍රම්ප්ගෙන් සැර තීරණයක්

රුසියානු ආක්‍රමණයකට එරෙහිව සටන් කිරීමට සහාය වීමක් ලෙස යුක්‍රේනයට පේට්‍රියම් ගුවන් ආරක්ෂක මිසයිල යවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ. රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්…

තහනම් පිරමීඩ යෝජනා ක්‍රම ගැන ජනතාව දැනුවත් කිරීම අද සිට ඇරඹේ

තහනම් පිරමීඩ යෝජනා ක්‍රම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (14) සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙම වැඩසටහන සතියක කාලයක් ක්‍රියාත්මක…