Press "Enter" to skip to content

ජනහඬ

Signature ආයතනය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ‘නිල විධිමත් සහ සාමාන්‍ය ඇඳුම් සැපයුම් සහකරු’ ලෙස එක් වෙමින් සුවිශේෂී පිරිමි ඇඳුම් විලාසිතා එකතුවක් එළිදක්වයි

ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රිය පිරිමි ඇඳුම් සන්නාමය වන Signature ආයතනය 2024 වසරේ සිට 2027 වසර දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල විධිමත් සහ සාමාන්‍ය ඇඳුම්…

චන්ද්‍රි­කාගේ ආර­ක්ෂාව අඩු කර නෑ

හිටපු ජනා­ධි­ප­තිනි චන්ද්‍රිකා බණ්ඩා­ර­නා­යක කුමා­ර­තුංග මහ­ත්මි­යගේ ආර­ක්ෂාව ඉවත් කිරී­මක් හෝ අඩු කිරී­මක් කර නැති බව ඇමැති මණ්ඩ­ලයේ මාධ්‍ය ප්‍රකා­ශක, ඇමැති විජිත හේරත් මහතා පැවැ­සීය. හිටපු…

සිය දිවි නසා ගත් තරුණ යුවළ

මිනිස් වාසයෙන් ඈත්ව මහා හුදෙකලාවක සිටින භික්ෂුවට කරන්නට තිබෙන දේවල් බොහෝය. එම හුදෙකලාව තුළ භික්ෂුවට හිතේ හැටියට තමන්ව ශක්තිමත් කරගත හැකිය. මෙවැනි අඳුරු ගල් ලෙනක…

වඳ සැත්කම් නඩුවෙන් ෂාෆි නිදහස්

මවු­ව­රුන් හාර­ද­හ­සක පමණ පිරි­ස­කට වඳ සැත්කම් කරන ලදැයි කියන සිද්ධිය සම්බ­න්ධ­යෙන් කුරු­ණෑ­ගල ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රසව හා නාරි­වේද වෛද්‍ය ෂිහා­බ්දීන් මොහො­මඩ් ෂාෆි මහතා නීති­පති උප­දෙස්…

ඇමරිකාව සම්බන්ධයෙන් චීන ප්‍රතිපත්තිය කියයි

ඇමරිකාව සම්බන්ධයෙන් චීනයේ ප්‍රතිපත්තිය වෙනස් නොවන බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක මාඕ නිං මහත්මිය ප්‍රකාශ කරයි. ඇය එසේ ප්‍රකාශ කළේ ඊයේ(6) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදීය.…

එළැඹෙන සඳුදා දිනෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන්

මෙවර මහ මැතිවරණයට අදාළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳුදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබේ. ඒ අනුව මැතිවරණ ප්‍රචාරන කටයුතු සඳහා ඇත්තේ තවත් දින 5ක කාලයක්…

ජනපති ලේකම් හා මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් අතර හමුවක්

ජනාධිපති ලේකම් ආචාර්යය නන්දික සනත් කුමානායක මහතා සහ මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෘා පැට්‍රික් මහතා අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සිදුව තිබේ. එහිදි වංචා දූෂණ…

සහල් හිඟයට හේතුව ?

බියර් නිෂ්පාදනය සඳහා වැඩි වශයෙන් සහල් ලබාදීම වෙළෙඳපොළේ සහල් හිඟයක් නිර්මාණය වීමට සෘජුව බලපා ඇති බව සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ගේ සංගමය පවසයි. සුළු…

ලංකා T10 සුපර් ලීග් 12 වැනිදා සිට පල්ලේකැලේදී

මුල් වතාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පැවැත්වීමට නියමිත ලංකා T10 සුපර් ලීග් තරගාවලියේ සියලුම තරග පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ක්‍රිකට්…

IPL වෙන්දේසියට එන ඉතාලි ක්‍රීඩකයා

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඉන්දීය නොවන ක්‍රීඩකයන් 409 දෙනෙකු සිටින අතර, ඒ අතර ඉතාලිය නියෝජනය කරන ක්‍රීඩකයෙකුටද අවස්ථාව හිමිව…