දෙමටගහකන්ද, නව්දගල ප්‍රදේශයේ පදිංචිව සිටියදී අතුරුදහන්ව සිටි පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් ඊයේ (6) හමුවූ බව ඇල්පිටිය පොලීසිය පවසයි. වයස අවුරුදු 42ක් වූ මෙම මෙම පුද්ගලයා අතුරුදහන්…
ජනහඬ
පාස්කු ප්‍රහාරයේ මහමොළකරු තමා දන්නා අතර එය ජනාධිපතිවරයාට සහ ඉහළ ආරක්ෂක නිලධාරීන්ට දැනුම්දෙන බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසයි. උන්වහන්සේ මෙම…
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග අල්ජසීරා රූපවාහිනිය පටිගත කරන ලද සම්මුඛ සාකච්ඡාවකදී උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ. ඒ Head to Head විශේෂාංගයේ ආරාධිතයා වශයෙන් හිටපු…
ආරච්චිකට්ටුව, වෛරම්කට්ටුව ප්‍රදේශයේදී නිවස ආසන්නයේ කපා තිබූ ජලය පිරී තිබූ වලකට වැටී කුඩා දරුවෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ ඊයේ (06) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති…
ඔස්ට්‍රියානු සංචාරක කාන්තාවකගෙන් අල්ලස් මුදලක් ඉල්ලූ බවට චෝදනා මත සැරයන්වරයෙක් සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඇය සතුව තිබූ විදෙස් දුම්වැටි සම්බන්ධයෙන් නීතිමය පියවර නොගෙන…
රිය අනතුරු අවම කරගැනීමේ අරමුණින් අමෙරිකාවේ නිෂ්පාදනය කරන ලද නවීන තාක්ෂණයෙන් යුත් SPEED GUN උපාංග ශ්‍රී ලංකා පොලීසිය වෙත ලැබී තිබේ. රාත්‍රී කාලයේදී ද ඉතා…
තාවකාලිකව සංචාරකයින්ට වසා දැමුණු යාල ජාතික උද්‍යානය යේ සීමිත මාර්ග ප්‍රමාණයක් අද (05) සිට විවෘත කිරීමට පියවර ගන්නා බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. එහි ප්‍රකාශයෙකු…
ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල අද (05) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව…
උසස් තත්ත්වය හා නව්‍යකරණය සමඟ ලොව පුරා පාරිභෝගික විශ්වාසය දිනූ ලොව විශාලතම පීසා අලෙවිසැල් ජාලය වන ඩොමිනෝස් ශ්‍රී ලංකා, කොළඹ රාජකීය හා ගල්කිස්ස ශාන්ත තෝමස්…
කැනඩාවෙන් සහ මෙක්සිකෝවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයට ආනයනය කරන භාණ්ඩ සඳහා අද සිට 25% ක තීරුබදු පැනවීම සමඟ ඉදිරියට යන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ගිවිසුමකට…









