හොරණ ශ්‍රී පාලි මණ්ඩපය කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය පීඨය ලෙස ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කෙරේ. අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය විසින් මෙම ගැසට් නිවේදනය නිකුත්…
ජනහඬ
2025 වර්ෂයේ පළමු මාස 04 සඳහා රජයේ කාර්යයන් සහ ණය සේවාකරණය අඛණ්ඩව කරගෙන යාම සඳහා අතුරු සම්මත ගිණුම අද (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.…
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් වන අවසන් තීන්දුව හෙට (06) දිනයේදී ප්‍රකාශයට පත් කරනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුමේ සංශෝධනය කළ කරුණු ඉදිරි අයවැයක් මඟින් දැනගත හැකි බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය…
සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම සම්බන්ධයෙන් මේ වනවිට මතුවී ඇති ගැටලුවලට තිරසර විසදුම් ලබාදීම සඳහා අග්‍රාමාත්‍යවරියගේ සභාපතිත්වයෙන් යුත් අමාත්‍ය කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇති…
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඉතිහාසයේ ඉහළම අගය අද (04) දින වාර්තා කළේය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල…
ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර මාස 14ක කාලයක් මුළුල්ලේ ගාසා තීරයේ පවතින යුද්ධය මධ්‍යයේ සිය සංවිධානය විසින් ගාසා තීරයේ රඳවාගෙන සිටි ඊශ්‍රායලයේ සිට පැහැරගෙන පැමිණි…
මගේ දරුවො ඉදිරියේදී තමයි වරදක් නොකළ මගේ සැමියා ඝාතනය කළේ. මේ වගේ අපරාධයක් තවත් කිසිවකුටත් නොවේවා යැයි සිය සැමියාගේ වියෝවෙන් කම්පාවට පත් වූ සෙල්ලකතරගම දඹේ…
පාලන මිලට සහල් සහ පොල් සතොස වෙතින් පාරිභෝගික ජනතාවට ලබාදීමට පියවර ගන්නා බව වෙළෙඳ හා පාරිභෝගික අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.ඒ සඳහා අද සිට දිනපතා…
ශ්‍රී ලංකාවේ දරුවන් අතර ඉතා ජනප්‍රිය ජනශක්ති ලයිෆ් ‘නිදහස් අදහස්’ චිත්‍ර ප්‍රදර්ශනය සහ වැඩමුළුව පසුගියදා අති සාර්ථක අන්දමින් පවත්වන ලදී. වයස අවුරුදු 3-5ත් අතර සහ…









