Press "Enter" to skip to content

ජනහඬ

පොල් මදිවට තැඹිලිත් ගිනි ගණන්!

බොහෝ ප්‍රදේශවල මේ වනවිට තැඹිලි හිඟයක් මතුවී ඇති බවත් මේ නිසා ඇතැම් ප්‍රදේශවල තැඹිලි ගෙඩියක් රුපියල් 250, 260, 270 යනාදී හිතු හිතූ අධික මිල ගණන්වලට…

විදුලිය බිඳවැටීමට හේතුව පසුගිය රජයන්ගේ අදූරදර්ශී වැඩපිළිවෙල

ජාතික විදුලිබල පද්ධතියේ සමතුලිතතාවය පවත්වාගෙනයාමට හැකිවන පරිදි කිසිදු සැලැස්මක් පසුගිය කාලය තුළ ක්‍රියාත්මක කර නොමැති බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පවසයි. නිවේදනයක් නිකුත්…

කාලගුණය ගැන අලුත්ම නිවේදනය

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහීන ඇතිවීමේ හැකියාවක් පවතින…

මාරක බස් අනතුරක් – සිව්දෙනෙක් මරුට

දොරටියාව පොලිස් වසමේ දඹුල්ල – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තෝරයාය ප්‍රදේශයේදී සිදුවු මාරක බස් අනතුරෙන් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ, කඳුරුවෙල සිට කොළඹ දක්වා ධාවනය…

ඔස්ට්‍රේලියාවෙන් ප්‍රථම වරට කෘත්‍රිම කැන්ගරු කලලයක්

ඔස්ට්‍රේලියානු විද්‍යාඥයන් පිරිසක් විසින් ලොව ප්‍රථම වරට නළ දරු තාක්ෂණය (අයි වී එෆ්) යටතේ කැන්ගරුවකුගේ කලලයක් නිපදවා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. කැන්ගරුවන් වඳ වී…

ජනේලය කඩාගෙන ගෙට ආ තාත්තා අම්මාට පිහියෙන් ඇනගෙන ඇනගෙන ගියා

“තාත්තා හොරෙන්ම රෑ වෙලා අපේ ගෙදරට ඇවිත් ගියා කියලා දැන ගත්ත හින්දා අපේ ගෙදර හිටිය අම්මයි මමයි නංගියි මහත්තයාගේ නංගීයි මගේ අවුරුදු 3 හමාරක් වූ…

නීතිපතිට දෝෂාභියෝගයක් ගේන්න – ලසන්තගේ දියණිය අගමැතිනියගෙන් ඉල්ලයි

සන්ඩේ ලීඩර් පුවත්පත් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයේ අපරාධ නඩු විභාගයට අදාළව නීතිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන ලෙස ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය අගමැතිනි ආචාර්ය හරිනි…

මූලාසනයට ‘මැදට පනින්න එපා’ කී ප්‍රකාශය සජිත් ඉල්ලා අස් කර ගනී

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඊයේ (06දා) පාර්ලිමේන්තුවේදී මූලාසනයට ‘මැදට පනින්න එපා’ යනුවෙන් කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් මූලාසනයේ සිටි නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි…

අමෙරිකාවේ තීරණය ශ්‍රී ලංකාවට වාසියක්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් අමෙරිකා එක්සත් ජනපදය ඉවත් වීමට ගත් තීරණය ශ්‍රී ලංකාවට වඩාත් වාසිදායක බව අචාර්ය නිතීඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පවසයි. ඔහු…

GovPay ඇතුළු නව ඩිජිටල් ප්‍රවේශ 3ක් හඳුන්වාදීම අද

රජයේ සියලුම ගෙවීම් ඩිජිටල් ක්‍රමය ඔස්සේ සිදුකිරීමට ජනතාවට හැකිවන පරිදි GovPay පහසුකම ඇතුළු නව ඩිජිටල් ප්‍රවේශයන් 03ක් හඳුන්වාදීම අද (07) දිනයේ සිදුකිරීමට නියමිතව තිබේ. ජනාධිපති…