චීනයේ තරුණ පරපුර අතර තනිකඩව සිටීම තෝරාගන්නා තරුණ තරුණියන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව එරට සංඛ්‍යාලේඛනවලින් පෙන්නුම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය දශකය…
ජනහඬ
මධ්‍යම පළාතේ සිසුන් 30 දෙනකුට වඩා අඩු සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන පාසල් 283ක් තිබෙන බවත් පළාතේ ඇතැම් පාසල්වල බරපතළ ගුරු හිඟයක් පවතිද්දී ළමයින් 30 දෙනකුට අඩු…
අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් අද වොෂින්ටන් නුවර කොන්ග්රස් මණ්ඩල ගොඩනැඟිල්ලේදී දිවුරුම් දීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සිය දෙවැනි ධුර කාලය…
කතරගම මැණික් ගඟට යාබදව ඇති රජයේ රක්ෂිතයට අයත් ඉඩම් කොටසක නීති විරෝධී ලෙස ඉදිකර ඇති කාමර 12ක පමණ වූ ගොඩනැඟිල්ලකට ජී. රාජපක්ෂ නමින් ලැබෙන විදුලි…
අස්වැසුම දෙවන අදියර සඳහා අයදුම්පත් යොමුකළ අඩු ආදායම්ලාභී පවුල්වල සංගණන කටයුතු හෙට (21) දිනයේ සිට ආරම්භ කරන බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි. දෙවන අදියර සඳහා…
අද (20) අලුයම සේරුනුවර පොලිස් වසමේ සේරුනුවර කන්තලේ මාර්ගයේ සේරුනුවර කල්ලාර් යුද හමුදා කඳවුර ඉදිරිපිට වංගුව අසලදී කාත්තන්කුඩිය දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ මඟී…
ජනතාවට පොරොන්දු වූ අයුරින්ම දූෂිත දේශපාලනය මුලිනුපුටා දැමීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ (19) පැවති ජන හමුවකට එක්වෙමින්…
බොලිවුඩ් නළු සයිෆ් අලි ඛාන්ට පිහි ප්‍රහාර එල්ල කළ සැකකාර පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන්දියාවේ මුම්බායි නගරයේ දී පොලිසිය විසින් මෙම…
ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවකට අනුව එළඹෙන ඉරිදා සිට අමෙරිකා එක්සත් ජනපදය තුළ ටික්ටොක් (TikTok) යෙදවුම තහනම් කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ටික්ටොක් යෙදුම අයත් ‘බයිට්…
මේ දිනවල ඇදහැලෙමින් පවතින අධික වර්ෂාවත් සමග ජලාශ වල ජල මට්ට ඉහළ යාමත් සමග කලාඔය පිටාර ගැලීම හේතුවෙන් එළුවන්කුලමෙන් විල්පත්තුව ජාතික වනෝද්‍යානයට පිවිසෙන පිවිසුම් දොරටුව…









