Press "Enter" to skip to content

ජනහඬ

රත්වත්තේ යුවළ යළි රිමාන්ඩ්

හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ දෙසැම්බර් 6 වනදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ. නීතිවිරෝධී ලෙස එකලස් කර ඇති බවට සැලකෙන සුඛෝපභෝගී…

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ධීවරයින්ට කඩිනමින් සහන

පැවති අධික වර්ෂාව හේතුවෙන් පීඩාවට පත් ධීවර ජනතාව වෙනුවෙන් කඩිනමින් සහන සැලසීමට පියවර ගන්නා බව ධීවර සහ ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසයි.…

E.B. Creasy Solar, LONGi සූර්ය පැනල සඳහා ශ්‍රී ලංකාවේ නිල බෙදාහැරීම් සමාගම බවට පත්වෙයි

E. B. Creasy & Co., PLC සමාගමේ පුනර්ජනනීය බලශක්ති අංශය වන E.B. Creasy Solar, ලොව සූර්ය බලශක්ති තාක්ෂණය සම්බන්ධ ප්‍රමුඛතම සමාගමක් ලෙස සැලකෙන LONGi Green…

මැලේසියාවට හා තායිලන්තයටත් ගංවතුර බලපෑම්

දශක ගණනාවකට පසු මැලේසියාවට සහ තායිලන්තයට බලපෑ අධිකතම වර්ෂාපතනය හේතුවෙන් උද්ගත වූ ගංවතුරට හසුවීමෙන් පුද්ගලයන් 12 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. උතුරු…

දීඝ දන්තුගේ බඩේ තිබූ මුදල් කාසිය – බලන්න ආපු මිනිස්සු වල්ගයට කරපු දේ

පසුගියදා විදුලිසැර වැදී අවාසනාවන්ත අන්දමින් මිය ගිය දීඝදන්තු 01 හස්තියාගේ මරණය සම්බන්ධයෙන් ඉකුත් දා (29) සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී එම සත්වයාගේ උදරයේ තිබී රුපියල්…

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු අගවිනිසුරු ධුරයට

මෙරට නව අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය අද (02) දිවුරුම් දීමට නියමිතව තිබේ. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේය. අගවිනිසුරු ජයන්ත ජයසූරිය…

සජිත් ජපන් තානාපතිගෙන් කළ ඉල්ලීම

අතරමඟ නතර කළ සංවර්ධන ව්‍යාපෘති යළි ක්‍රියාත්මක කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජපාන තානාපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. ජපාන තානාපතිවරයා සහ විපක්ෂ නායක සජිත්…

ජෝ බයිඩන් සිය පුත්‍රයා ට ජනාධිපති සමාව දෙයි

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සිය පුත්‍රයා වන හන්ටර් බයිඩන් ට සමාව දෙමින් නිල නිවේදනය නිකුත්කර තිබේ. ඔහු අවි අවභාවිතය සහ බදු පැහැරහැරීමේ චෝදනාවලට වරදකරු වී…

පුංචි ඡන්දය පැවැත්වීමට අදාළ නිවේදනය උසස් පෙළ විභාගයෙන් පසුව

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ නිවේදනය නිකුත් කිරීම අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අවසන් වීමෙන් අනතුරුව සිදුකිරීමට නියමිත බව වාර්තා වේ. මීට අදාළ…

අධිවේගී මාර්ගයේ දී මෝටර් රථයක් ගිනි ගනී

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සහ කුරුඳුගහහැතැප්ම අතර කිලෝමීටර් 66 දශම 6 ප්‍රදේශයේදී ඊයේ (1) සවස පිරිසක් ගමන් ගත් මෝටර් රථයක් හදිසියේ ගිනි ගැනීමට ලක් වූ…