Press "Enter" to skip to content

ජනහඬ

ලංකාවේ කාලගුණයට යළිත් බලපෑම්

නැගෙනහිර තරංගාකාර කැලඹිලි ස්වභාවයක් හේතුවෙන් ඉදිරි දිනවලදී දිවයිනේ කාලගුණ තත්ත්වයට බලපෑමක් ඇතිකිරීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මෙම බලපෑම හේතුවෙන් දෙසැම්බර් 10වනදා දින…

ශ්‍රී ලංකා විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය දෙසැ.10 වැනිදා සිට

ශ්‍රී ලංකා විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය 2024 දෙසැම්බර් මස 10 වැනිදා සිට 12 වැනිදා දක්වා කොළඹ රාජකීය ගොල්ෆ් සමාජයේ (RCGC) ගොල්ෆ් ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතය.…

විදුලි ගාස්තු සංශෝධනයක් නෑ – ලංවිම කියයි

ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත යොමුකර තිබේ. ඒ අනුව විදුලිබල මණ්ඩලය එම යෝජනා ඉදිරිපත් කරමින් සඳහන් කර…

මැතිව්ස් ටෙස්ට් ලකුණු 8000 ඉක්මවයි

සිය ටෙස්ට් දිවියේ ටෙස්ට් ලකුණු 8000 සීමාව පසු කර යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් සමත් විය. ඒ අද (6) පැවැති ශ්‍රී ලංකාව සහ…

ඇප මත මුදා හැර සිටි ලොහාන් යළිත් අත්අඩංගුවට

ඇප මත මුදා හැර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා යළි අත්අඩංගුවට ගෙන තිබේ. ඒ බීමතින් රිය පැදවීම හේතුවෙන් සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙනි.…

ශම්මි සිල්වා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ලෙස පත් කර තිබේ. ඔහු වසර කිහිපයක් ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මූල්‍ය සහ අලෙවි…

කතරගම දේවාලයේ පොල් ගැසීම 90%කින් පහළට

බැතුමතුන් කතරගම දේවාලය ඉදිරිපිට පොල් ගැසීම සියයට 90කින් පමණ අඩු වී ඇතැයි වාර්තා වේ. කතරගම පූජා භූමිය වැඳපුදාගන්නට යන බොහෝ බැතිමතුන් පූජා වට්ටිය සමග පොල්…

ආසියානු කිරුළ සොයන ශ්‍රී ලංකා යෞවනයෝ අර්බුදයක

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ආසියානු කුසලාන වයස 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද (6) ආරම්භ විය. ඉන් ඉන්දියාවට එරෙහිව සාජාහිදී…

කෝපා කමිටුවේ සභාපති ධුරය විපක්ෂයට

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සභාපති ධුරය විපක්ෂයට ලබාදීමට තීරණය කර තිබෙන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ…

කැලිෆෝනියා ප්‍රාන්තයට ප්‍රබල භූකම්පනයක්

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට රික්ටර් මාපකයේ ඒකක 7.0ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනයක් ඊයේ (05) පස්වරු 6.44ට පමණ ඇතිව තිබේ. මෙම භූකම්පනයේ අපිකේන්ද්‍රය සටහන්ව තිබුණේ කැලිෆෝනියාවේ ෆර්න්ඩේල් නගරයට…