වත්මන් ආණ්ඩුව රටේ ඉදිරි ගමන හා ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම වෙනුවෙන් ගත හැකි සියලු තීන්දු ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය…
ජනහඬ
2020දී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත බලයට පත්වුණා නම් යුක්‍රේන යුද්ධය ආරම්භ වීම වැළැක්විය හැකිව තිබුණු බව රුසියානු ජනපති ව්ලැදිමිර් පුටින් පවසා තිබේ. 2020දී ට්‍රම්ප්ගේ ජයග්‍රහණය…
අමෙරිකානු ඉතිහාසයේ වඩාත්ම අපකීර්තියට පත්වූ ඝාතන ත්‍රිත්වයකට අදාළව රජය සතු ලිපිගොනු ප්‍රසිද්ධියට පත් කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර ඇතැයි ද, එම ලිපි ගොනු ප්‍රසිද්ධ කිරීමෙන්…
නීති විරෝධී ලෙස උපයාගත් ආදායම්වලින් රත්මලාන ප්‍රදේශයේ ඉඩමක් සහ නිවෙසක් මිලදී ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ…
ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර පවතින සටන්විරාම කාලය තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව ගාසා තීරයේ පවතින සටන්විරාම…
ඩිජිටල් හැඳුනුම්පතට අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා දිවයින පුරා මධ්‍යස්ථාන 2,300ක් ස්ථාපිත කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. තඹුත්තේගම ප්‍රදේශයේ පැවති සුහද හමුවකට…
2025 වසරට අදාළ නව පාසල් වාරය අද (27) සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. පළමු පාසල් වාරය අදියර තුනක් යටතේ පැවැත්වෙන අතර, එහි පළමු…
මෙරට සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) ආයතනය ගෝලීය වශයෙන් පිළිගත් වෛද්‍ය අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීමට සිසුන්ට අවස්ථාව සළසාදෙයි.…
ජාතික ජන බලවේගයේ රජයක් බලයට පත් වුවහොත් ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර පැවැත්වීම නවත්වන බවට තමා ප්‍රකාශ කළැයි කියමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කළ…
එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය සහ අනෙකුත් විපක්ෂ කණ්ඩායම් එක් කර පෙරමුණක් සෑදීමේ මූලික සාකච්ඡා ආරම්භ වී ඇතැයි හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා…









