Press "Enter" to skip to content

ජනහඬ

දකුණු කොරියානු ජනපතිගේ රඳවා තබා ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි

දෝෂාභියෝගයකින් පරාජයට පත්වී බලතල අහිමිවූ දකුණු කොරියාවේ ජනාධිපති යූන් සුක් යෝල් ප්‍රශ්න කිරීම සඳහා රඳවා තබා ගැනීමේ වරෙන්තුව දීර්ඝ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.…

එංගලන්තයේ ළමා අපයෝජනය එලෝන් මස්ක්ගේ ප්‍රකාශයෙන් යළි ඇවිස්සෙයි

මීට දශකයකට පමණ පෙර ලොව පුරා දැඩි අවධානයට ලක්වූ එංගලන්තයේ බාලවයස්කාර දැරියන් 1,400කට වැඩි සංඛ්‍යාවක් දූෂණය කිරීමේ ආන්දෝලනාත්මක සිදුවීම යළි සිහිපත් කරමින් වින්දිතයන්ට මෙතෙක් සාධාරණය…

කැලිෆෝනියාවේ ලැව් ගින්නෙන් අක්කර දසදහසක් විනාශයි

අමෙරිකාවේ කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලිස් නුවරට බලපා ඇති ළැව් ගිනි තත්ත්වය තව දුරටත් ව්‍යාප්ත වෙමින් පවතින බවත්, අධික සුළං සමඟ වේගයෙන් පැතිරී යන ළැව් ගින්න හොලිවුඩ්…

ඊශ්‍රායල් යන්න සිටි අයගෙන් 80%ක් යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත්

ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට 80ක ප්‍රමාණයක් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වී තිබේ. නිසි ශාරීරික යෝග්‍යතාවක් නොමැති පිරිස් ගොස් අදාළ රැකියාව…

අය-වැයේදී රාජ්‍ය සේවක වැටුප් වැඩි කරනවා

එළැඹෙන අය-වැයේදී සැලකිය යුතු මට්ටමකින් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමක් සිදු කරන බව කම්කරු නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09) පැවසීය. රාජ්‍ය සේවකයන්ගේ…

මනූෂගේ E8 කොරියා වීසා ගිවිසුම හොර එකක්

කොරියානු රැකියා අවස්ථා වෙනුවෙන් ඊ8 වීසා කාණ්ඩය සඳහා හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අත්සන් කර ඇති ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බව විදේශ කටයුතු…

වී අස්වනු මිලදී ගැනීමට සහනදායී ණයක්

වී අස්වනු මිලදී ගැනීමට සහනදායී ණයක් මහ කන්නයේ වී අස්වනු මිලදීගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති වෙත සහනදායී පොළී…

තීක්ෂණ පරාජයට හේතු කියයි

දෙවැනි තරගය පරාජය වීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්‍ෂණ මෙසේද පැවසීය. “මම හිතන්නේ අපි අපේ ගේම් එක සෙල්ලම්…

අහුංගල්ලේ වෙඩිතැබීමක්

අහුංගල්ල ප්‍රදේශයේ දී සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. අද (09) උදෑසන 6.15ට පමණ රතු පැහැති ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර…

ලසන්තගේ සොහොන් බිමට පැමිණි හිතවතුන්

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයට ලක්ව ඊයේ දිනට (08) වසර 16කි. සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘවරයා ලෙස ලසන්ත වික්‍රමතුංග ජනතාව ඉදිරියේ බොහෝ වංචා දූෂණ හෙළිකළේ…