ළමා දිවා සුරැකුම් පහසුකම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. දිවයින පුරා පිහිටි සියලුම ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන වල එකම කාර්ය…
ජනහඬ
වාණිජ මට්ටමින් ෆුට්සාල් ගෘහස්ථ ක්‍රීඩාංගණ ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ෆුට්සල් යනු කෘතිම පිටියක ක්‍රීඩා කෙරෙන පාපන්දු ආශ්‍රිත ක්‍රීඩාවක් වන අතර, මෙම ක්‍රීඩාව සඳහා…
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය (GMOA) සහ ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් බත්තරමුල්ල පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී…
ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජනබලවේගය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දයාසිරි ජයසේකර පාර්ශවය අතර අවබෝධතා ගිවිසුමකට කොළඹදී අද(7) එළඹිණ. සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ…
අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 5 කට වැඩි ප්‍රමාණයක් පරිගණක උපාංග තුල සඟවා මෙරටට එවා තිබියදී කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය , ගුවන් තොටුපොළ රේගු…
දිගු කලක් තිස්සේ නීත්‍යනුකූල නොවන ක්‍රමවේද ඔස්සේ වෙළෙඳපොළ වෙත විවිධ නිෂ්පාදන පැමිණීම මෙන් ම මිල ගණන් අඩු නිසා ම ගුණාත්මක බවින් හා වගකීමකින් තොර එම…
පොහොර යෙදීම සදහා තේ වගාවට දෙන සහනාධාරය දෙගුණයකින් ඉහළ නැංවේ. පොහොර යෙදීම ප්‍රවර්ධනය එහි අරමුණයි. ඇමති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ…
පූර්ණ වශයෙන් රට බංකොලොත් වීමට ඉඩ නොදී රට බේරා ගනිමින් ව්‍යවසායකයින් සඳහා සුබදායි පරිසරයක් නිර්මාණය කර දීමට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හැකි වූ බව…
Uber පසුගියදා කොළඹදී සිය ජාත්‍යන්තර තිරසාරත්ව ව්‍යාපෘතිය වන ‘Uber Green’ නිල වශයෙන් මෙරටට හඳුන්වා දුන්නේ ය. මෙමගින් පරිසර හිතකාමී මගීන්ට සිය ගමන් බිමන් සඳහා Uber…
ජපානයේ ඉදිකළ ප්‍රථම ථේරවාදී බෞද්ධ විහාරස්ථානය වන සවරා හි ලංකජී විහාරයේ 2024 වසරේ කඨින පිංකම සඳහා වස් ආරාධනය පසුගියදා (20) විහාරස්ථානයේ දී සිදුකෙරිණ. මීට වසර…





