Press "Enter" to skip to content

ජනහඬ

පෝට් සිටි කෘත්‍රිම වෙරළ අයත් මුහුදේ සරසවි සිසුවෙක් අතුරුදන්

කොළඹ වරාය නගරයේ කෘත්‍රීම වෙරළ තීරය අයත් මුහුදේ පිහිනමින් සිටි සරසවි සිසුන් අතරින් තරුණයෙකු අතුරුදහන් වී තිබේ. ඒ පිළිබඳව කොළඹ වරාය පොලීසියට ලද පැමිණිල්ලක් මත…

ජනපති හා දකුණු අප්‍රිකානු හිටපු ජනපති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ සංචාරක නිරතව සිටින දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනාධිපති Thabo Mbeki මහතා ඊයේ (26) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වි තිබේ. එහිදී…

ජම්බෝ රටකජු ගොවීන්ගේ දරු දැරියන් සවිබලගන්වයි

සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සමාගම රිදීමාලියද්ද මහවැලි අධිකාරිය සමඟ එක්ව සංවිධානය කරන ලද සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සමාගමට අනුබද්ධිත ස්කෑන් ජම්බෝ පීනට් වෙළෙඳ සන්නාමය හා…

උසස් පෙළට දින දෙයි

අධ්‍ය­යන පොදු සහ­තික පත්‍ර උසස් පෙළ 2025 විභා­ගය නොවැ­ම්බර් මස 10 වැනිදා ආරම්භ කරන අතර දෙසැ­ම්බර් මස 05 වැනිදා දක්වා විභා­ගය පැවැත්වේ. ඊට අදාළ අය­දු­ම්පත්‍ර…

සිඟ­මනේ-වෙළෙ­ඳාමේ-ගෘහ සේවයේ ළම­යින් යෙද­වීම තහ­නම්

වීදි­වල සිඟ­මනේ යෙද­වීම, භාණ්ඩ අලෙ­වියේ යෙද­වීම සහ ගෘහස්ථ සේවය ඇතුළු අන්ත­රා­ය­කාරී රැකි­යා­වල ළම­යින් යෙද­වීම එළැ­ඹෙන ජූලි 01 වැනිදා සිට සපුරා තහ­නම් කිරී­මට රජය තීර­ණය කර…

රාජ්‍ය ‌සේවයට තිස්දහසක් බඳවා ගැනීම ඇරඹෙයි

රාජ්‍ය සේවයට අලුතින් තිස් දහසක් බඳවා ගැනීම මේ වනවිට ආරම්භ කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසයි. අමාත්‍ය ආචාර්ය චන්දන…

සහල් හිඟයකට මිල වැඩි වීමකට කිසිම ඉඩක් නෑ

සහල් හිඟයක් ඇති වීමට හෝ සහල් මිල වැඩි වීමට කිසිසේත්ම ඉඩ නොතබන බව කෘෂිකර්ම, පශූ සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත අවධාරණය කරයි.…

උපකරණ විකුණාගන්න මළමිනි වලටත් ශල්‍යකර්ම කරලා?

වැඩි මිලට පුද්ගලික සමාගමක් හරහා ස්නායූ ශල්‍ය වෛද්‍ය උපකරණ අලෙවි කිරීමේ චෝදනා මත බන්ධනාගාරගත කර සිටින ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥ මහේශී සූරසිංහ විජේරත්න මහත්මිය මොළය…

ළමුන් අතර බෝ නොවන රෝග ඉහළට – සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

මෙරට ළමුන් අතර බෝ නොවන රෝග වැලදීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශයේ පෝෂණ අංශයේ අධ්‍යක්ෂිකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ මොනිකා විජේරත්න…

ඉරාන වැසියෝ සටන් විරාම සතුට සම­ර­මින්

ඉරා­නය සහ ඊශ්‍රා­ය­ලය අතර දින 12ක යුද්ධය නිමා කර­මින් පෙරේදා (24) සටන් විරා­ම­යක් ප්‍රකා­ශ­යට පත් වීමත් සමඟ එරට ජන­තාව වීදි බැස ප්‍රීති­ඝෝෂා නඟ­මින් සතුට සැමරූ…