සමාජ මාධ්‍ය ඔස්සේ පුද්ගලයන් රවටා මුදල් වංචා කළ පුද්ගලයෙකු නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මේ බව හෙළිකරගෙන ඇත්තේ විශාල මුදල් ගනුදෙනු සිදුවූ…
ජනහඬ
ප්‍රමිතියෙන් තොර ඉමියුනෝග්ලොබියුලින් ඖෂධ ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවධානය යොමු විය යුතු අංශ කෙරෙහි අවධානය යොමු ව නොමැති බව වෛද්‍ය පරිපාලකයන් ගේ සංගමය පවසයි. එම සංගමයේ…
රජයේ රෝහල් සඳහා නිකුත් කළ වෛද්‍ය සැපයීම් අතරින් රුපියල් මිලියන 349ක් වටිනා ඖෂධ, ශල්‍ය හා රසායනාගාර ද්‍රව්‍ය 2022 වර්ෂයේ දී භාවිතයෙන් ඉවත් කර ඇති බව…
ග්‍රාම නිලධාරි පුරප්පාඩු සඳහා බඳවා ගැනීම් කඩිනමින්කර එළැඹෙන පෙබරවාරි 04 වැනිදාට පෙර අවසන් කරන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පවසයි. මේවනවිට අයදුම්පත්…
ඉන්දියාවේ මධ්‍යප්‍රදේශ් හි පිහිටි සාංචි චේතියගිරි විහාරස්ථානයේ වාර්ෂික “මහාබෝධි මහෝත්සවය” ඊයේ (25) අති උත්කර්ශවත් අන්දමින් පැවැත්වින. ඉන්දීය මධ්‍යප්‍රදේශ් රජය හා මහාබෝධි සංගමය එක්ව 71 වැනි…
සණස නායක විශ්ව ප්‍රසාදිනී ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මැතිතුමාගේ උදාර සංකල්පයක් වන ‘වැය අඩු කරමු – අය වැඩි කරමු’ යන තේමාව යටතේ ක්‍රියාත්මක සණස සමිති…
තෘතීයික හා වෘත්තීය පුහුණු අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි එකම ආයුර්වේද රූපලාවණ්‍ය අධ්‍යාපන ආයතනය වන සෙත් රූ ආයුර්වේද රූපලාවණ්‍ය පුහුණු පාසල විසින් පවත්වන ලද පාඨමාලා සාර්ථකව…
නාගහනන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ උපකුලපති ආචාර්ය බෝදාගම චන්දිම හිමියන්ගේ පූර්ණ අනුශාසකත්වයෙන් 18 වන වරටත් බුද්ධශ්‍රාවිකාවන් සඳහා පරිෂ්කාර පූජා මහ පිංකම නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ දී…
සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සිය නවතම සමූහ රක්ෂණ සැලසුම ලෙස ‘ඉසුහාර’ රක්ෂණ සැලසුම සමූපකාර අංශයේ සේවයේ නියුතු සේවක මහත්ම මහත්මීන් වෙනුවෙන් ඉදිරිපත් කෙරිණි. මහනුවර ඍදහ්ක ණ්බාහ්බ…
John Keells Properties සමාගම සිය නවතම නිවාස සංවර්ධන ව්‍යාපෘතිය වන ජා-ඇල ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත ‘විමන්’ නිවාස සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් ආයෝජනය කිරීමට කැමති ආයෝජකයින් වෙත ආකර්ෂණීය…









