Press "Enter" to skip to content

ජනහඬ

රනිල් කියන්නේ නයෙක් නයාට ගහලා පොල්ල වරද්ද ගන්න එපා

රනිල් වික්‍රමසිංහ මහතාගේ සිරගත වීම සම්බන්ධයෙන් විවිධ පක්ෂ සහ පාර්ෂව අදහස් ඉදිරිපත් කොට ඇති අතර නමුත් විපක්ෂයේ බහුතරයක් දෙනා රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් එකට එකතු…

හිටපු ජනපති රනිල්ට ඉක්මනින්ම හෘද සැත්කමක් සිදුකළ යුතුයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව කඩිනමින් හෘද සැත්කමක් සඳහා යොමුකිරීම යෝග්‍ය බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි. ඔහු සඳහන් කළේ,…

කුමන ඝෝෂාවක් තිබුණත් ඉදිරියට තැබූ අඩිය ආපස්සට ගන්නේ නෑ

ධෛර්ය­යෙන්, විශ්වා­ස­යෙන් සහ උජු­ප­ටි­පන්න ගුණ­යෙන් යුතුව වඩා යහ­පත් සමා­ජ­යක් ගොඩ­නැ­ඟී­මට එක්ව පෙරට යමු යැයි ජනා­ධි­ප­ති­ව­රයා මහා සංඝ­ර­ත්නය ඇතුළු සියලු දෙනාට ආරා­ධ­නය කර සිටි­යේය. ජනා­ධි­පති අනුර…

ඡන්ද අඩුවුන නිසා අවුරුදු හතරටම පලාත් සභා මැතිවරණය නොතියන්න ආණ්ඩුව තීරණය කරලා

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ජාතික ජනබලවේගය ආණඩුවට අවශ්‍යතාවක් නැති බවත් ජනාධිපති වරණයෙන් සහ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලැබූ ජන වරම පළාත් පාලන මැතිවරණයෙන් විශාල පසුබෑමකට ලක්වී ඇති…

ගොවියා සමාජ වියදමට සරිලන වී මිලක් ඉල්ලන එක වැරදියි…!

ගොවියාගේ වී මිල දී ගැනීම සඳහා හොඳම විද්‍යාත්මක වැඩපිළිවෙළක් තම ආණ්ඩුව සකසා ඇතැයි නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් පවසයි. වේළුණු වී කිලෝව රු. 120 බැගින්…

හිටපු ජනපති රනිල් ඇප මත මුදාහැරීමට නියෝග

පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ඇප මත මුදාහැරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගය කර තිබේ.

රනිල් වෙනුවෙන් ඇප ගන්න සුවිශේෂි කරුණු දැක්වීමක්

හිටපු ජනපති රනිල්ගේ සියලු රෝග සම්බන්ධ වාර්තා ඉදිරිපත් කෙරේ – “හෘද වස්තුවේ පටක මිය යාම මෙන්ම පෙනහළු ආසාදනයක්” UPDATE – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට…

අන්තරේ විරෝධතාවයක් – කොළඹ සරසවිය අසල මාර්ගය වැසේ

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කළ විරෝධතාවයක් හේතුවෙන් කොළඹ සරසවිය අසල මාර්ගය වසා දැමීමට කටයුතු කර ඇත.

සමාජ මාධ්‍ය පළ කිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් නිවේදනයක්

සමාජ මාධ්‍ය පළ කිරීම්, ප්‍රකාශ, විවරණ හෝ නඩු ප්‍රතිඵල පිළිබඳව යූටියුබර්වරුන් විසින් කරනු ලබන අනාවැකි ඔස්සේ බලපෑම් කිරීමට දරන උත්සාහයන් හේතුවෙන් සිදුවිය හැකි, බාහිර තර්ජන…

Zoom තාක්ෂණය ඔස්සේ රනිල් නඩුවට එක්වෙයි

රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනාවකට රක්ෂිත බන්ධනාගාර ගත කර, කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකර ලබමින් සිටින හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා Zoom තාක්ෂණය ඔස්සේ නඩුවට එක්වීමට…