Press "Enter" to skip to content

ජනහඬ

සිරියාවේ හිටපු ජනපති ආර්යාව දික්කසාද වීමේ පුවත රුසියාව ප්‍රතික්ෂේප කරයි

දේශපාලන රැකවරණ යටතේ මේ වන විට රුසියාවේ මොස්කව් නුවර රැඳී සිටින සිරියාවේ හිටපු ජනාධිපති බෂාර් අල් අසාඩ්ගේ බිරිය අස්මා අසාඩ් දික්කසාද වීමට තීරණය කර ඇතැයි…

සෞඛ්‍ය සේවාවේ ඉස්සරහට වැඩ වෙන්නේ දේශපාලකයන්ගේ කැමැත්තට පිටින්

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන රෝහල් සහ සෞඛ්‍ය ආයතනය වල පවතින ගැටලු හදුනාගෙන එම ගැටළු වලට කඩිනම් විසදුම් ලබාදීමේ අරමුණින් දිවයින පුරා සෞඛ්‍ය ආයතනවල ප්‍රධානීන්ගේ…

නත්තලට හිරගෙදරින් ‘නිදහස ලැබූ ‘රුසියානු අම්මයි පුංචි දුවයි

කළුතර බන්ධනාගාරයේ සිටි සිරකරුවන් පිරිසකට ද නත්තල් උත්සවය නිමිත්තෙන් ඊයේ (25) නිදහස ලැබුණි. විවිධ චෝදනාවලට ලක්ව දඬුවම් ලැබ සිටි 16 දෙනෙක් ඒ අනුව පොදු සමාව…

ලෝවාමහාපායේ වයස හොයන්න කරන දේ

ලෝවාමහාපාය ප්‍රාසාදය කුමන කාල සීමාවකට අයත් ද යන්න නිශ්චිතව දැන ගැනීම සඳහා එහි කාල නිර්ණය කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ සඳහා එම ප්‍රාසාදයේ…

අස්වැසුම වැඩි කරයි ජනවාරියේ සිට ක්‍රියාත්මකයි

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය යටතේ සුදුසුකම් ලබන පවුල් හා පුද්ගලයන්ට 2025 ජනවාරි මස සිට ක්‍රියාත්මක වන පරිදි මාසිකව ප්‍රතිලාභ දීමනා ගෙවීමේ ක්‍රමවේදය ප්‍රකාශයට…

රාත්‍රී කාලයේ රථ වාහන නවත්වන ක්‍රමවේදයේ වෙනසක්

රථ වාහන රාජකාරියේ යෙදී සිටින නිලධාරීන්ට රාත්‍රී කාලයේ දී වාහන නැවැත්වීමේ දී ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් විශේෂ උපදෙස් මාලාවක් වැඩබලන පොලිස්පතිවරයා විසින් නිකුත් කර තිබේ.…

සුනාමි ව්‍යසනයට වසර 20ක් – මියගිය පිරිස සිහිකර නිහඬතාවයක්

ජීවිත 35,000කට අධික පිරිසක් බිලිගත් සුනාමි ව්‍යසනය සිදුවි අදට (26) වසර 20ක් සපිරෙයි. ඊට සමගාමිව මෙරට සිදුවු විවිධ ආපදා හේතුවෙන් මියගිය සියලුදෙනා සිහිපත් කෙරෙන “ජාතික…

නත්තලේ අසිරිය ප්‍රීමා කොත්තු මී – ජිප්සීස් එකමුතුවෙන් තවත් රසවත් වෙයි

ප්‍රීතිමත් නත්තල් උත්සව සමයේ සතුට, විනෝදය දිවයින පුරා පතුරවාලමින් ශ්‍රී ලාංකිකයන්ගේ ආදරය දිනූ රස සන්නාමය ප්‍රීමා කොත්තු මී – ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් දිනූ සංගීත සන්නාමය…

ට්‍රම්ප් උතුරු ඇමරිකාවේ උසම කඳු වැටියේ නම වෙනස් කිරීමට යයි

ඩිමොක්‍රටික් පක්ෂය විසින් නම වෙනස් කරන ලද ඇලස්කාවේ පිහිටි උතුරු ඇමරිකාවේ උසම කඳුවැටිය සේ සැළකෙන ‘ඩෙනාලි’ කඳුවැටියට නැවත කලින් තිබූ නම යොදවන බවට ඇමරිකානු ජනාධිපතිවරයා…

ප්‍රවීන ගායන ශිල්පී ප්‍රියා සූරියසේනගේ දිවි සැරිය නිමාවේ

ප්‍රවීන ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතා අභාවප්‍රාප්තවී තිබේ.කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්තවී ඇත.මියයන විට 80 වැනි වියේ පසු විය.