දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජාසන කතාව පවත්වමින් නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 21දා පෙ.ව. 11.30ට ඉදිරිපත් කිරීමට නියමිතය.…
ජනහඬ
දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් ප්‍රථමයෙන් මහ බැංකු නිලධාරීන් මුණ ගැසී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව එම නියෝජිතයින් පිරිස බොහෝදුරට…
මැතිවරණ කොමිසම මෙම මස අග දී යළි රැස්වීමට නියමිතව තිබේ. ඒ අනුව මහ මැතිවරණය අවසන් වීමෙන් පසු මැතිවරණ කොමිසම මෙම මස 27 වන දින යළි…
නව රජයේ අමාත්‍ය මණ්ඩලය අද (18) දිවුරුම් දීමට නියමිතව තිබේ. අද පෙරවරු 10.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක…
බොක්සිං වළල්ලේ රජු ලෙස ප්‍රකට හිටපු ලෝක හෙවිවේට් ශූර මයික් ටයිසන් වසර 19කට පසු නැවතත් බොක්සිං වළල්ලට පැමිණ යූටියුබර් බොක්සිං තරුවක් වූ ජේක් පෝල්ට පරාජය…
දකුණේ දේශපාලන පක්ෂවලටත්, උතුරේ ජනතාවගේ ආකර්ෂනය සහ කැමැත්ත ලබාගත හැකි වාතාවරණයක් උදාකිරිම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තිබූ සිහිනය වත්මන් ආණ්ඩුවේ ජයග්‍රහණයත් සමග සැබෑ…
අමෙරිකානු ඉතිහාසයේ ළාබාලතම ධවල මන්දිර මාධ්‍ය ලේකම් ලෙස 27 හැවිරිදි කැරොලින් ලේවිට් පත් කළ බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.…
2024 මහ මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය මේ වනවිට නිකුත්කර තිබේ. ජාතික ජන බලවේගය ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර 18ක් හිමිකරගෙන ඇති අතර සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර…
සියලුම පෞද්ගලික සහ බැංකු ක්ෂේත්රයේ සේවයේ නියුතුව සිටින පිරිසට හෙට (14) පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය නිවාඩුව ලබාදෙන ලෙසට එම ආයතන…
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය අද (13) දඹුල්ලේදී පැවැත්වෙයි. එහි කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය…









