ප්‍රංශයේ නොට්‍රේ ඩේම් ආසන දෙව්මැදුර (Notre-Dame) චාරිත්‍රානුකූලව නැවත විවෘත කිරීම සඳහා ප්‍රංශයට ගිය වේල්ස් කුමරු සහ අමෙරිකාවේ තේරී පත්වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් සිදු…
ජනහඬ
ආහාරවල තත්ත්වය පරීක්ෂාවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නියම කරනු ලැබූ පරීක්ෂාවන් කිසිවක් සිදුකිරීමට ශ්‍රී ලංකාව මෙතෙක් සමත්ව නොමැති බව මහාචාර්ය කමල් ගම්මන්පිල මහතා පවසයි. පසුගියදා…
මෙරට ලුණු නිෂ්පාදනය අඩු වීම සම්බන්ධයෙන් සොයාබැලීමට කටයුතු කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශය පවසයි. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ පසුගිය වසරේ…
දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෙඕල්, යුධ නීතිය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් සමාව අයැද තිබේ. පසුගිය අඟහරුවාදා යුද නීතිය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් දකුණු කොරියානු ජනාධිපතිවරයා මෙලෙස…
පුරා වසර 18ක් ලක්ෂ සංඛ්‍යාත රෝගීන් පිරිසකගේ රෝග නිධාන සොයා දෙමින් දහස් සංඛ්‍යාත වෛද්‍ය සිසුන්ට තම වෘත්ති දැනුම ලබා ගැනීමට මහෝපකාරී වූ CT ස්කෑන් යන්ත්‍රයක…
ගම්පහ , මාකෙවිට ප්‍රදේශයේ පදිංචි සිටින පවුලක මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවකු වන පියා විසින් මුදල් ලබා ගැනීම පිණිස දියණියට පහරදීමේදී ඇය මියගිය පසුව ගෙවත්තේ වැසිකිළි…
ලෝක උරුම සලකුණක් ලෙස ගෞරවාදරයට පාත්රව තිබෙන මධ්‍යතන යුගයේ ඉදි කළ ප්‍රංශයේ නොට්‍රේ ඩේම් ආසන දෙව්මැදුර (Notre-Dame)සෙනසුරාදා සවස නැවත විවෘත කෙරේ. 2019 වසරේ දී අවාසනාවන්ත…
පසුගිය දිනවල පැවති අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් සිදු වූ වගා හානි පිළිබඳ ලබන 10 වැනිදාට පෙර දැනුම් දෙන්නැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ගොවි…
ජනවාරි 01 වැනිදා සිට අවුරුදු 12ට අඩු ළමුන් වෙළෙඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හසංක විජේමුණි…









