ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රිය පිරිමි ඇඳුම් සන්නාමය වන Signature ආයතනය 2024 වසරේ සිට 2027 වසර දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල විධිමත් සහ සාමාන්‍ය ඇඳුම්…
ජනහඬ
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ආරක්ෂාව ඉවත් කිරීමක් හෝ අඩු කිරීමක් කර නැති බව ඇමැති මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, ඇමැති විජිත හේරත් මහතා පැවැසීය. හිටපු…
මිනිස් වාසයෙන් ඈත්ව මහා හුදෙකලාවක සිටින භික්ෂුවට කරන්නට තිබෙන දේවල් බොහෝය. එම හුදෙකලාව තුළ භික්ෂුවට හිතේ හැටියට තමන්ව ශක්තිමත් කරගත හැකිය. මෙවැනි අඳුරු ගල් ලෙනක…
මවුවරුන් හාරදහසක පමණ පිරිසකට වඳ සැත්කම් කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය ෂිහාබ්දීන් මොහොමඩ් ෂාෆි මහතා නීතිපති උපදෙස්…
ඇමරිකාව සම්බන්ධයෙන් චීනයේ ප්‍රතිපත්තිය වෙනස් නොවන බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක මාඕ නිං මහත්මිය ප්‍රකාශ කරයි. ඇය එසේ ප්‍රකාශ කළේ ඊයේ(6) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදීය.…
මෙවර මහ මැතිවරණයට අදාළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳුදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබේ. ඒ අනුව මැතිවරණ ප්‍රචාරන කටයුතු සඳහා ඇත්තේ තවත් දින 5ක කාලයක්…
ජනාධිපති ලේකම් ආචාර්යය නන්දික සනත් කුමානායක මහතා සහ මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෘා පැට්රික් මහතා අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සිදුව තිබේ. එහිදි වංචා දූෂණ…
බියර් නිෂ්පාදනය සඳහා වැඩි වශයෙන් සහල් ලබාදීම වෙළෙඳපොළේ සහල් හිඟයක් නිර්මාණය වීමට සෘජුව බලපා ඇති බව සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ගේ සංගමය පවසයි. සුළු…
මුල් වතාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පැවැත්වීමට නියමිත ලංකා T10 සුපර් ලීග් තරගාවලියේ සියලුම තරග පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ක්‍රිකට්…
2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඉන්දීය නොවන ක්‍රීඩකයන් 409 දෙනෙකු සිටින අතර, ඒ අතර ඉතාලිය නියෝජනය කරන ක්‍රීඩකයෙකුටද අවස්ථාව හිමිව…









