ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL අති නවීන eSIM සේවාව මෙරට පාරිභෝගිකයන් වෙත ලබා දෙයි. SLT-MOBITELහි අසමසම 4G සම්බන්ධතාව සහ දීපව්‍යාප්ත ආවරණය…
ජනහඬ
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. මනතුංග මහතා පොලිස් මාධ්‍ය අධ්යක්ෂ සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කර තිබේ. මේ අතර හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති…
බලයට පැමිණීමට පෙර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බව පැවසූ වර්ථමාන ආණ්ඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කරගනිමින් මාධ්‍ය මර්දනයේ නිරත වන බව විපක්ෂ නායක සජිත්…
අමෙරිකානු ඩොලරයට ආදේශකයක් ලෙස ප්‍රතිවාදී මුදල් ඒකකයක් හඳුන්වාදීමට උත්සාහ ගන්නේ නම් එම රටවලින් ආනයනය කරනු ලබන භාණ්ඩවලට 100% ක් තීරුබදු අය කරන බව ලබන 20…
පසුගිය දින කිහිපයේ පැවැති ආපදා තත්ත්වය හේතුවෙන් සෘජුව සහ වක්‍රව පීඩාවට පත් ජනතාව සහන සැලසීම වෙනුවෙන් රජයේ විශේෂ අවධානයක් යොමුව ඇති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය…
ඓතිහාසික ජන වරමක් ලැබූ ඓතිහාසික පරිවර්ථනය නියෝජනය කරන ආණ්ඩුවක් ලෙස වර්ථමාන ආණ්ඩුව කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. අද (03) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්…
ආර්ථික පීඩනය සහ අසාර්ථක විවාහ ජීවිත පිළිබඳ තොරතුරු රැසක් වාර්තා වීම හේතුවෙන් චීනයේ තරුණ තරුණියන් අතර විවාහ වීමේ ප්‍රතිශතය සැලකිය යුතු අයුරින් පහත වැටී ඇතැයි…
මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයට පත් එස්. එම් නලීම් මහතා අද (03) පාර්ලිමේන්තුවේදී දිවුරුම් දුන්නේය. ඒ කථානායක අශෝක රංවල මහතා ඉදිරියේදීය. පසුගිය මහමැතිවරණට…
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO හි වෘත්තීය පුහුණු අංශය වන DIMO Academy විසින් නිවාස අලුත්වැඩියාව, නඩත්තුව සහ රක්ෂණ සේවා සැපයීම…
පාර්ලිමේන්තුව අද (03) කථානායක අශෝක රංවල මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව තිබේ. අද පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්…









