Press "Enter" to skip to content

Posts published in “විදෙස් පුවත්”

World | විදෙස් පුවත් | வெளிநாட்டுச் செய்திகள்

පරාජය වූ හැරිස් සිය ආධාරකරුවන් අමතයි

අමෙරිකානු උප ජනපති කමලා හැරිස් වොෂින්ටනයේ හොවාර්ඩ් විශ්ව විද්‍යාලයේ පියගැටපෙළ මතදී තම ආධාරකරුවන් අමතමින් සංවේදී දේශනයක් පවත්වා තිබේ. එහිදී ඇයට සහාය දුන් අයට කෘතඥතාව පළ…

ඇමරිකාව සම්බන්ධයෙන් චීන ප්‍රතිපත්තිය කියයි

ඇමරිකාව සම්බන්ධයෙන් චීනයේ ප්‍රතිපත්තිය වෙනස් නොවන බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක මාඕ නිං මහත්මිය ප්‍රකාශ කරයි. ඇය එසේ ප්‍රකාශ කළේ ඊයේ(6) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදීය.…

මැදියම් රැයේ ඡන්ද ප්‍රකාශයෙන් කමලා-ට්‍රම්ප් කරට කර

අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම ඊයේ ආරම්භ විය. කැනඩා දේශසීමාව ආසන්නයේ පිහිටි නිව් හැම්ෂයර් ප්‍රාන්තයේ කුඩා ගම්මානයක් වන ඩික්ස්විල් නොච්හි ‘මැදියම් රැයේ ඡන්ද…

අමෙරිකා ජනාධිපතිවරණය අද

අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම අද (05) අමෙරිකාවේ ප්‍රාන්ත 50ක සහ කොලොම්බියා පරිපාලන කලාපයේ දී පැවැත්වේ. රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක 78 හැවිරිදි ඩොනල්ඩ්…

නව දේශපාලන සංස්කෘතියක් රටට හඳුන්වා දෙන බව ජනපති කියයි

රට තුළ පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම ජාතික ජන බලවේගයේ අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, දේශපාලනය සඳහා යම් ප්‍රමිතියක්…

ඊශ්‍රායලයෙන් ඉරානයට ගුවන් ප්‍රහාර

ඉරානයේ තෝරාගත් හමුදා ඉලක්ක කිහිපයක් වෙත ඊශ්‍රායලය විසින් අද (26) අළුයම ගුවන් ප්‍රහාර එල්ලකළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉරානය විසින් ඉකුත් ඔක්තෝබර් 1 වැනිදා…

රුසියාවට මුහුණ දීමට නේටෝ සංවිධානයෙන් න්‍යෂ්ටික යුද අභ්‍යාසයක්

රුසියාව සමඟ සමීපව ක්‍රියා නොකරන්නැයි බටහිර රටවල් කරන ඉල්ලීම තැකීමකට ලක් නොකරන බව කිර්ගිස්ථානය සහ සර්බියාව පවසයි. රුසියාව සමඟ නේටෝ රටවල් මෙන්ම යුරෝපා සංගමයේ ඇතැම්…

ඉන්දියාවේ ලඩාක් අගනුවර ධර්මපාල පිළිරුවක් ස්ථාපනය කෙරේ

බහුතරයක් බෞද්ධයන් වෙසෙන ඉන්දියාවේ එකම ප්‍රාන්තය වන ලඩාක් (Ladakh) ප්‍රාන්තයේ ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමන්ගේ ප්‍රතිමාවක් ස්ථාපනය කෙරේ. ලඩාක් අගනුවර වන ලේහ් (Leh) හි ශ්‍රීමත් අනගාරික…

වඳුරු උණ මරණ 548 දක්වා ඉහළට

වඳුරු උණ හෙවත් ‘එම් පොක්ස්’ වයිරසය ආසාදනය වී, මියගිය ගණන මේ වනවිට 548 තෙක් ඉහළ ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. අප්‍රිකා රටවල වේගයෙන් ව්‍යාප්ත…

හමාස් සංවිධානයට නව නායකයෙක්

ගාසා තීරයේ පලස්තීන හමාස් සංවිධානයේ දේශපාලන අංශ නායකයා ලෙස එම සංවිධානය, යහ්යා සින්වාර් තෝරාගෙන ඇත. හමාස් සංවිධානය ඔවුන්ගේ දේශපාලන අංශ නායකයා ලෙස යහ්යා සින්වාර් තෝරා…