Press "Enter" to skip to content

Posts published in “විදෙස් පුවත්”

World | විදෙස් පුවත් | வெளிநாட்டுச் செய்திகள்

ඉන්දියාවේ මහාබෝධි මහෝත්සවය 71වන වරටත් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ

ඉන්දියාවේ මධ්‍යප්‍රදේශ් හි පිහිටි සාංචි චේතියගිරි විහාරස්ථානයේ වාර්ෂික “මහාබෝධි මහෝත්සවය” ඊයේ (25) අති උත්කර්ශවත් අන්දමින් පැවැත්වින. ඉන්දීය මධ්‍යප්‍රදේශ් රජය හා මහාබෝධි සංගමය එක්ව 71 වැනි…

යුදෙව්වන් සොයා රුසියාවේ කලබල – ගුවන්තොටුපොළක් වසා දමයි

රුසියාවේ ඩැජෙස්තාන් හි පිහිටි ගුවන්තොටුපොළකට කඩා වැදුණු පිරිසක් ඊශ්‍රායලයෙන් පැමිණි පිරිස් සොයා එහි කලබල කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. මේ අතර ඊශ්‍රායලය රුසියානු…

ලෝක බලවතුන්ගේ සහාය ඊශ්‍රායලයට

ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, කැනඩාව සහ ඉතාලිය එක් වී විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත්තේ තම සහාය ඊශ්‍රායලයට හිමිවන බවය. එසේ වුවත්, හමාස් සටන්කාමීන්ට…

ගාසා රෝහල් දෙකකට ප්‍රහාර

ගාසා තීරයේ අල් ෂීෆා සහ අල් කුඩ්ස් යන රෝහල් දෙකට ඊශ්‍රායල හමුදාව ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ. ගුවන් ප්‍රහාරවලින් තුවාල ලැබූ පලස්තීන සිවිල් වැසියන් බොහෝ…

අමෙරිකානුවන් ට හදිසි දැනුම්දීමක්

නැවත දැනුම්දෙන තුරු ඉරාකයේ සංචාරය නොකරන ලෙස අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් සිය පුරවැසියන්ට දැනුම් දී තිබේ. ඉරාක කලාපයේ දී අමෙරිකානු හමුදාවන්ට සහ පුරවැසියන්ට මෑත කාලයේ…

හමාස් ප්‍රබලයෙක් මරුට

ඊශ්‍රායල් ප්‍රහාරයකින් හමාස් ආරක්ෂක අංශ ප්‍රධානියෙක් මියගොස් තිබේ. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇති පරිදි Jehad Mheisen නම් පුද්ගලයෙක් සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරයකින්…

සාංචිය ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි පළමු සූර්ය නගරය බවට පත් වේ

පුනර්ජනනීය බලශක්තිය උපරිම භාවිතය සඳහා මධ්‍ය ප්‍රදේශ් රජයේ වැඩසටහන යටතේ සම්පූර්ණයෙන්ම සූර්ය බලය මත ක්‍රියාත්මක වන මධ්‍ය ප්‍රදේශ් හි ප්‍රථම නගරය ලෙස සාංචි නගරයේ පුනර්ජනනීය…

ජපානය ආරක්ෂාව තර කරයි

ජපානය සිය බැලස්ටික් මිසයිල ආරක්ෂණ පද්ධති සූදානම්ව තැබීමට තීරණය කර තිබේ. ඔවුන් එවැනි තීරණයක් ගෙන ඇත්තේ මැයි 31 සහ ජූනි 11 අතර කාලය තුළදී තමන්…

ජපානය අභිබවමින් චීන රථ ඉදිරියට

ලොව ප්‍රමුඛතම මෝටර් රථ අපනයනකරු ලෙස වැජඹුණු ජපානය අභිබවා යාමට චීනය සමත්ව තිබේ. 2023 වසරේ පළමු කාර්තුවේ චීනය මෝටර් රථ මිලියන 1.07ක් අපනයනය කර ඇති…

ඉම්රාන් ඛාන් රිමාන්ඩ් බන්ධනාගාරයට

පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් දින අටක කාලයක් සඳහා රිමාන්ඩ් බන්ධනාගාර ගතකිරීමට එරට අධිකරණය අවසර දීමත් සමඟ ඊයේ දින ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ දූෂණ…