වැඩි මිලට සහල් විකුණන වෙළෙඳුන් සොයා අද සිට වැටලීම් වැඩි මිලට සහල් විකුණන වෙළෙඳුන් සොයා අද සිට වැටලීම් By SMW Kodithuwakku on December 10, 2024 රජය විසින් නිකුත් කළ උපරිම මිල ඉක්මවා සහල් විකුණන වෙළෙඳුන් සොයා අද (10) සිට වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. එම අධිකාරියේ සභාපති,…