ජපානයේ ඇති වූ භූ කම්පනයෙන් පුද්ගලයින් 30 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඊයේ (08) ඊසාන දිග ජපානයේ අමෝරි කලාපයේ වෙරළට කිලෝමීටර 80…
ජනහඬ
“දිට්වා” සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් සිදුවූ නායයෑම් සහ ගංවතුර නිසා මරණයට පත්වූ හෝ අතුරුදන් වූ පුද්ගලයින්ගේ මරණ ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය වන නීතිමය ප්‍රතිපාදන මේ…
උතුරු, නැගෙනහිර, උතුරුමැද පළාත් සඳහා තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අදාළ නිවේදනය අද (09) උදෑසන 7.30ට නිකුත් කර ඇති…
පැවැති අයහපත් කාලගුණය හේතුවෙන් පැන නැගුණු හදිසි ආපදා තත්ත්වය මත බලපෑමට ලක්වූ කර්මාන්ත නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජය විසින් ලබා දෙන රුපියල් ලක්ෂ…
නායයෑම් හා ගංවතුර ආපදාව නිසා කුඹුරු හෙක්ටයාර් තිස්එක් ලක්ෂයක පමණ ප්‍රමාණයක් විනාශ වී ඇති බව දළ වශයෙන් ගණන් බලා ඇතැයි කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න…
ශ්‍රී ලාංකීය අලෙවිකරුවන් සඳහා වන ප්‍රමුඛතම ආයතනය වන ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) මෙරට සන්නාමවල විශිෂ්ටත්වය අගයන SLIM Brand Excellence 2025 සම්මාන උලෙළ Monarch Imperial…
ගංවතුර සහ නායයෑම් හේතුවෙන් සිය නිවෙස් අතහැර දමා සියල්ල විනාශයට පත්වූ දුක්විඳින අයගේ සිත් පාරන ආකාරයට නත්තල විනෝදාස්වාදයේ උළෙලක් බවට පත් නොකරන ලෙස ජනතාවගෙන් අගරදගුරු…
පසුගිය පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය නිල්වලා ගඟ ආශ්‍රිතව අකුරැස්ස ප්‍රදේශයට ඇදහැලී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (ජල විද්‍යා හා ආපදා කළමණාකරණ) ඉන්ජිනේරු එල්. එස්.…
රට ආපදාවකට මුහුණ දුන් අවස්ථාවක විපක්ෂය වැඩ කළ යුතු ආකාරය තමන්ගෙන් උගත යුතු බව අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත පවසයි. ඇමතිවරයා සිය නිල ෆේස්බුක් පිටුවේ පහත දැක්වෙන සටහන…
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතා සඳහන් කළේ ගලවාගැනීමේ සහ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සඳහා ත්‍රිවිධ හමුදා සෙබලුන් 28,500ක පිරිසක් තවදුරටත්…








