Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මේ මාසයට අදාළව ගෑස් මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවන බව ලි‍ට්‍රෝ ගෑස් සමාගම පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කළේ, ජාත්‍යන්තර වෙළෙඳපොළේ ගෑස් මිලෙහි මිල…

හදිසියේ විදෙස් ගමන් බලපත්‍රය අවශ්‍ය නම් කළ යුතු දේ

යම් අයෙකුට හදිසියේ විදෙස්ගමන් බලපත්‍රය ලබා ගැනීමේ අවශ්‍යතාවය පවතින්නේ නම් ඒ සඳහා එම සනාථ කළ හැකි ලිපි ලේඛන රැගෙන පැමිණිය හැකි බව ආගමන විගමන පාලක…

නිවාඩු අහිමි නොකර ඡන්දය දෙන්න මැකො විධිවිධාන සකසයි

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමි වීමකින් තොරව ඡන්දය භාවිත කිරීමට හැකිවන පරිදි නිවාඩු ලබාදීමට අදාළ විධිවිධාන මැතිවරණ…

කෝටිපති ඉංජිනේරුවා මරා දේපළ ලියාගෙන

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉංජිනේරුවකු ලෙස කටයුතු කළ පුද්ගලයකු ඝාතනය කර ඔහු සතු කෝටි ගණනක් වටිනා දේපළ ව්‍යාජ ඇටෝර්නි බලපත්‍ර මගින් ලියාගත් බව කියන නීතිඥවරයකු සහ…

පියාගේ වෙළෙඳ සැලේ කොපර් බිවු දරුවා මරුට

දීපවාලී අවුරුදු සමරමින් නෑදෑ නිවසකට යෑමට සූදානම්ව සිටි මව පියා අතර සිටි වයස අවුරුදු දෙකයි මාස එකොළහක පිරිමි දරුවෙකු පියාට අයත් රන් භාණ්ඩ වෙළඳ සැලක…

අංක 5 සහ ආරක්ෂිත සලකුණ සඳහන් වතුර බෝතල් සහ කෑම පෙට්ටි විතරක් ගන්න

පිළිකාකාරක සහිත ප්ලාස්ටික් ආහාර ඇසුරුම් වෙළෙඳුන්ට නඩුදානවා නිතර නිතර භාවිතය සඳහා පාසල් දරුවන් ඇතුළු මහජනතාව භාවිතා කරන ප්ලාස්ටික් බෝතල් සහ ආහාර ඇසුරුම් පෙට්ටි මිලදී ගැනීමේදී…

හොර අංක යෙදූ ප්‍රාඩෝ රියක් ළග තබා ගත්තැයි ඇල්ලූ ගාල්තැන්නේ රිමාන්ඩ්

ව්‍යාජ අංක තහඩු සහිත ප්‍රාඩෝ ජීප් රථයක් ළඟ තබාගත් බවට සැකපිට අධිකරණයට ඉදිරිපත් කළ ගාල්තැන්නේ දේවගැති ගාමිණි ආනන්ද මේ මස එකොළොස් වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත…

රියැදුරු පිම්මේ පාගලා… – බ්‍රේක් නැති වුණා

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්‍ෂිණ මණ්ඩපයේ අවසන් වසරේ සිසුන් ගමන් ගත් බස් රථය බදුල්ල දුන්හිඳ ප්‍රදේශයේ මාර්ගයේ ගැට්ටක වැදී පෙරළී සිදුවූ මාරක අනතුරට හේතුව රියැදුරු රථය…

ආගමික සිද්ධස්ථානවල ආරක්ෂාවට යොදවා ඇති සෙබළුන් ඉවත් කරන්නේ නෑ

රට පුරා ඇති විහාරස්ථාන ඇතුළු ආගමික සිද්ධස්ථානවල ආරක්ෂාව විධිමත්ව පවත්වාගෙන යාම සඳහා අනුයුක්ත කර ඇති ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සහ සිවිල් ආරක්ෂක බළකාය කිසිසේත් ඉවත් කර…

මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තුන්වන දිනය අදයි

මහ මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අද (04) යි. ඒ අනුව ඔක්තෝබර් මස 30 සහ නොවැම්බර් මස 01වනදා තැපැල් ඡන්ද සලකුණු කිරීමට…