වයසට යාමත් සමඟ ඇල්සයිමර්ස් ඇතුළු අනෙකුත් ඩිමෙන්ශියා රෝගී තත්ත්වයන් ඇතිවීමේ වැඩි අවදානමක් පවතී. කලාපීය වශයෙන් වැඩිම වයස්ගත ජනගහනයක් වේගවත්ව වර්ධනය වී ඇති ශ්‍රී ලංකාව තුළ,…
ජනහඬ
බෙලරුසියානු සිසුන්ගේ අධ්‍යාපන විශිෂ්ටත්වය සහ වෛද්‍ය විද්‍යාවේ අනාගතය විදහා දක්වමින්, 2025 වාර්ෂික බෙලරුසියානු සුහද හමුව, 200 කට අධික ශිෂ්‍ය ප්‍රජාවකගේ සහභාගීත්වය ඇතිව උත්කර්ෂවත් අන්දමින් පසුගියදා…
කුඩු ජාවාරම සහ පාතාලය මර්දනය කිරීමට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා හා පොහොට්ටුව සැබෑවටම කටයුතු කරන්නේ නම් වහාම කළ යුතුව ඇත්තේ මිද්දෙණියේ අයිස් කන්ටේනර් සිද්ධියට චෝදනා එල්ල…
විදුලි ගාස්තු සියයට 6.8කින් වැඩි කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි මව්බිම පුවත්පත වාර්තා කර තිබේ. ඊට අදාළ ලිඛිත ඉල්ලීම් පසුගිය 27…
නව ලෝකයේ පවතින ගැටලු සඳහා විසඳුම් සෙවිය හැකි නව පරම්පරාවක් බිහි කිරීම සඳහා පවතින සම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයට එහා ගිය නව අධ්‍යාපන ක්‍රමයක අවශ්‍යතාවක් ඇති බව…
මහජනතාව දැනුම්වත් කරමින් පොලීසිය විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත. දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි විශේෂ උත්සව අවස්ථාවන්වලදී ඇතැම් පුද්ගලයන් විනෝදාස්වාදය සඳහා අහස් පහන් කූඩු ගුවන්ගත කිරීම සිදුකරනු…
මිද්දෙණිය තලාව ප්‍රදේශයෙන් හමු වූ කන්ටේනර් දෙක වරායෙන් පරික්ෂාවකින් තොරව නිදහස් කළ කන්ටේනර් නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වහාම රටට ප්‍රකාශ කළ බව සමගි ජන…
මත්කුඩු ජාලයට සම්බන්ධ සහ මත්කුඩු ජාවාරම්කරුවන්ගෙන් යැපුණු දේශපාලනඥයන් 80ක පමණ පිරිසකගේ තොරතුරු මාකඳුරේ මධූෂ් විසින් හෙළිකර තිබුණ ද පොලිස් අත්අඩංගුවේ සිටියදී අබිරහස් ලෙස වෙඩි ප්‍රහාරයකට…
සත්ව ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යද්දී තවත් පසෙකින් බිත්තර මිල පහළ යෑම හේතුවෙන් ඉදිරියේදී බිත්තර හිඟයක් පවා ඇතිවිය හැකි බව ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම්…
වතු කම්කරුවන්ට මෙන්ම වතු කාර්යමණ්ඩලයටත් විශ්‍රාම යෑමේදි පර්චස් 10ක ඉඩම් කැබැල්ලක් ලබා දීමට අදාළ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත්, එම කැබිනට් පත්‍රිකාව මේවන විට…