Press "Enter" to skip to content

ජනහඬ

ඉල්ලුවොත් හිටපු ජනාධිපති ආරක්ෂක රථ ආපහු දෙනවා….!

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත අහෝසි කළ ද, ඒ යටතට ඔවුන්ගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය කටයුතු නොගැනෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි. පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා…

ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩන්සීස් සමාගමේ ‘The Grand’ වෙබ් අඩවිය BestWeb.lk හිදී රනින් පිදුම් ලබයි

ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩන්සීස් සමාගම (Prime Lands Residencies PLC) තම ඩිජිටල් නවෝත්පාදන හැකියාවන් වෙනුවෙන් යළිත් වරක් ස්වර්ණමය ඇගයීමකට ලක්වීමට පසුගියදා සමත් විය. ඒ අඛණ්ඩව දෙවැනි වරටත්…

රට මුහුණ දෙන අභි­යෝ­ග­ව­ලට ඵල­දායී විස­ඳුම් සෙවී­මට වෘත්ති­ක­යන්ගේ සක්‍රිය දාය­ක­ත්වය අව­ශ්‍යයි

රට මුහුණ දී ඇති අභි­යෝග ජය­ගන්න තීර­ණා­ත්මක ක්ෂේත්‍ර­ව­ලට ඵල­දායී ලෙස විස­ඳුම් සෙවී­මට පර්යේ­ෂ­ක­යන්, විද්ව­තුන්, වෘත්ති­ක­යන් සහ ප්‍රවී­ණ­යන්ගේ සක්‍රිය දාය­ක­ත්වය රජ­යට අවශ්‍ය බව අග­මැ­තිනි, ආචාර්ය හරිනි…

වෙනත් දවසක් දෙන්න විමල් තංගල්ල පොලීසියට දන්වයි

සීනි­මෝ­ද­රින් සොයා­ගත් රුපි­යල් කෝටි 1,000ක් පමණ වටිනා කිලෝ 705ක් බරැති මත්ද්‍රව්‍ය තොගය සම්බ­න්ධ­යෙන් කෙරෙන විම­ර්ශ­න­යන්ට අදා­ළව ප්‍රකා­ශ­යක් ලබා­ගැ­නී­මට හිටපු අමා­ත්‍ය­ව­ර­යෙක් වන ජාතික නිද­හස් පෙර­මුණේ නායක…

සිල් ගන්න ගිය කාන්තාවෝ තිදෙනෙක් මරුට

ගම්පොළ නාරං­විට හරහා මහ­නු­වර මාර්ගයේ දොළුව විහා­ර­ස්ථා­නය අසල සිදුවූ දරුණු රිය අන­තු­ර­කින් තිදෙ­නකු මිය ගොස් තුවාල ලැබූ දෙදෙ­නකු ගම්පොළ ශික්ෂණ රෝහ­ලට ඇතු­ළත් කර ඇති බව…

ඔක්තෝබර් මාසයේ පළමු පාර්ලිමේන්තු සතිය අද සිට

ඔක්තෝබර් මාසය සඳහා පළමු පාර්ලිමේන්තු සතිය අදින් (07) ආරම්භ වේ. අද පෙරවරු 9.30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම්…

SF රාජපක්ෂලා පතුරු ගසයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව දැඩි පියවර ගත යුතු බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ මාතර පැවති උත්සවයකදීය. “මේ රටේ…

සහල් හිගයක්..?

සහල් නිෂ්පාදකයින් සෑම වසරකම උත්සව සමයේදී හිතාමතාම කෘත්‍රිම හිඟයක් ඇති කරන බවට චෝදනා කරන බවත් මෙම ගැටලුවට විසඳුම් දීමට රජය අපොහොසත්ව ඇති බවත් ජාතික ගොවි…

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ දස වන අදියර කොළඹදී සාර්ථකව අවසන් වෙයි

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ (ITRC) දස වන අදියර ඔක්තෝබර් 1 බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති සාර්ථක අන්දමින් පැවැත්විණි. ජාත්‍යන්තර මහාචාර්යවරු, විද්වත්හු සහ කර්මාන්ත විශේෂඥයෝ…

සමස්ත ලංකා පාසල් සංචාරක සංසද අවසන් මහා තරගාවලිය සාර්ථකව අවසන් වේ

පළාත් මට්ටමින් ආරම්භ වූ සමස්ත ලංකා පාසල් සංචාරක සංසද තරගාවලියේ අවසන් මහා තරගය බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ…