Press "Enter" to skip to content

ජනහඬ

හර්ෂණට සජබෙ තනතුරක්

සමගි ජන බලවෙිගයේ පළාත් පාලන කම්ටු සභාපති වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා⁣ මහතා පත්කර තිබෙි. විපක්ෂ නායක සහ සමගි ජන බලවෙිගයේ නායක සජිත් ප්‍රේමදාස…

ගෑස් මිල තවත් ටිකක් අඩුවෙයි

ලිට්‍රෝ ගෑස් මිල ලබන නොවැම්බර් මස ජනතාවට දැණෙන මුදලකින් අඩු කරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක වී. කේතේෂ්වරම් මහතා පවසයි. ගෑස් මිල සූත්‍රයට අනුව…

සොරුන් නිසා ‍ජාතික රෝහලේ අනාරක්ෂිත තත්වයක්

රෝගීන් බැලීමට මෙන් කොළඹ ජාතික රෝහලට පැමිණෙන ඇතැමුන් එහි නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ මුදල් පසුම්බි, ජංගම දුරකතන සහ ස්වර්ණාභරණ සොරාගෙනයාම හේතුවෙන් රෝහල තුළ දැඩි අනාරක්‍ෂිත…

ස්වයං පාපොච්චාරණයකට ඉඩක්

අරගලය මුවාවෙන් ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදු කර තම දේශපාලන බලය ලබා ගැනීමට උත්සාහ කළ කණ්ඩායම් වලට අවශ්‍ය නම් පාපොච්චාරණයක් සිදු කර රටෙි ඉදිරි ගමනට එක්වීමට අවස්ථාව…