CINEC උසස් අධ්‍යාපන ආයතනය විසින් සංවිධානය කරනු ලබන නවෝත්පාදන සහ නව නිපැයුම් පිළිබඳ අධ්‍යාපන ප්‍රදර්ශනය 2023 අධ්‍යාපන ප්‍රදර්ශනය ජූලි මස 27, 28, 29 යන දිනවලදී…
ජනහඬ
යෝජිත ඇ.ඩො. මිලියන 135 ක ASUIA UK අරමුදල් යෝජනා ක්‍රමය මෙරට ක්‍රියාත්මක කිරීම තුළින් තම දිගුකාලීන ණය ආපසු ගෙවා දැමීමේ ස්වර්ණමය අවස්ථාවක් ලැබී ඇති බව…
ඉන්දියාවේ National Award for Excellence in Mumbai ආයතනය විසින් සංවිධානය කරන ලද National Award of Excellence 2023 සම්මාන උළෙලේ Sustainable Brand of the Year 2023…
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ ජාත්‍යන්තර උසස් අධ්‍යාපන ආයතනයක් වන AIC Campus, ඇමරිකාවේ විස්කොන්සින් පාක්සයිඩ් විශ්ව විද්‍යාලයේ (UW-Parkside) මනෝවිද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය (B.Sc Psychology) ශ්‍රී ලංකාවේ…
ආර්ථික වර්ධනය උදාකර ගැනීම සඳහා ශ්‍රී ලංකාව ලෝකයට විවෘත කිරීමට බලාපොරොත්තු වන බවත් ඊට අදාළ නීති ප්‍රතිසංස්කරණ කඩිනමින් ගෙන එන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
ශ්‍රී ලංකාව කඩිනම් ඩිජිටල්කරණයට රැගෙන යෑමේ අරමුණින් DIGIECON 2030 වැඩසටහන එළැඹෙන ඔක්තෝබර් මාසයේදී ආරම්භ කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය. ජනාධිපති රනිල්…
Benedict XVI ජාත්‍යන්තර උසස් අධ්‍යාපන ආයතනය, මෙරටේ අධ්‍යාපන ක්ෂේත්රය තුළ වඩාත් පිළිගැනීමට ලක්ව ඇත්තේ BCI Campus යන නාමයෙනි. එය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති විශ්වවිද්‍යාල ප්‍රතිපාදන…
ලින්ක් නැචුරල් සමාගම විසින් මස්පිඬු පෙරළීම් වැළැක්වීමට සහ ඒ ආශ්රිත දැඩි පීඩාකාරී වේදනාවන්ට ඉක්මන් සහනයක් ගෙන දෙන අද්විතීය ශාකෞෂධීය ගුණයෙන් යුත් සිය නවතම නිෂ්පාදනය වන…
Coca-Cola Beverages Sri Lanka Limited (CCBSL) සහ Uber Eats එක්ව ප්ලාස්ටික් අපද්‍රව්‍ය වගකීමෙන් බැහැර කිරීම සඳහා ‘Ride for Recycling’ නමින් සුවිශේෂී වැඩසටහනක් දියත් කළ බව…
Zenith Insurance Brokers (Pvt) Ltd. ශ්‍රී ලංකාවේ දීර්ඝතම කාලයක් තිස්සේ ක්‍රියාත්මක රක්ෂණ තැරැව්කාර සමාගම්වලින් එකකි. හයිඩරාමනි සමූහයේ පූර්ණ අනුබද්ධිත සමාගමක් වන Zenith, සිය මව් සමාගම…