Press "Enter" to skip to content

Posts published in “ප්‍රධාන පුවත්”

Lead Stories | ප්‍රධාන පුවත් | பிரதான செய்திகள்

නාමල්ට අධිචෝදනා – ඇපමත මුදා හැරීමට නියෝග

ක්‍රිෂ් ගනුදෙනුවේදී රුපියල් මිලියන 70ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අද (18) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර…

රටටම විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් කරුණු සෙවූ වාර්තාව එළියට

පසුගිය පෙබරවාරි මස 9 වන දින දිවයින පුරා සිදුවු විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විසින් වාර්තාවක් එළිදක්වා තිබේ. අදාළ වාර්තාව මඟින් විදුලි පද්ධතිය ශක්තිමත්…

අය-වැය – 2025 – රාජ්‍ය සේවක අවම මූලික වැටුප රු. 15,750කින් ඉහළට

රාජ්‍ය සේවක අවම මාසික මූලික වැටුප රුපියල් 24,250 සිට රුපියල් 40,000 දක්වා රුපියල් 15,750 කින් වැඩි කිරීමටත්, පෞද්ගලික සේවකයන්ගේ අවම මාසික වැටුප රුපියල් 21,000 සිට…

පාසල් සිසුන්ට දැනටමත් රු.6,000ක දීමනාවක්

වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවාකේ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. ඒ රජයේ දැක්මට අනුව රට සංවර්ධනය කිරීමේ පළමු පියවර වන අයවැය සැලැස්ම පෙබරවාරි 17…

නව රජයේ පළමු අයවැය අද

2025 වර්ෂය සඳහා වන රජයේ අයවැය අද (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. පෙරවරු 10.30ට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 2025 වර්ෂය…

රෝහල් පද්ධතියට ඇති බලපෑමක් ඇමති නලින්ද කියයි

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විධිමත් සැලසුමකින් තොරව සිදුකර ඇති ඉදිකිරීම් ව්‍යාපෘති, රෝහල් පද්ධතියට දැඩි බලපෑම් එල්ල කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.…

අද සිට දෛනික විදුලි කප්පාදුවක් නැහැ

අද (14) සිට දෛනික විදුලි කප්පාදුවක් සිදු නොවන බව බලශක්ති අමාත්‍යංශය අද පෙරවරුවේ දැනුම්දුනි. ඒ, අක්‍රීයව තිබූ නොරොච්චෝලේ බලාගාරයේ තත්ත්වය ක්‍රියාකාරී මට්ටමට ළඟාවීමත් සමගිනි. බිඳවැටුණු…

නීතිපති රැක ගැනීමට නීති නිලධාරීන් සැරසෙයි

නීතිපතිවරයා ධුරයෙන් ඉවත් කිරීමට ගන්නා ඕනෑම උත්සාහයකට එරෙහිව නීතිපතිවරයා ආරක්ෂා කිරීමට පසුබට නොවන බව නීතිපති දෙපාර්තමේන්තුවේ නීති නිලධාරින්ගේ සංගමය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් නීති නිලධාරින්ගේ…

විදුලි කප්පාදුව අදත්

අදත් (13) පැයක කාලයක් විදුලි කප්පාදුවක් සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. එම මණ්ඩලය සඳහන් කළේ, විදුලි කප්පාදුව සිදුකරන වේලාව පසුව දැනුම්දෙන බවය. පසුගිය ඉරිදා…

අද සහ හෙට කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහැර හේතුවෙන් මාර්ග අවහිරතාවයක් සිදුවනු ඇතැයි පොලීසිය නිවේදනය කරයි. විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහැර අද (11) සහ හෙට (12)…