Press "Enter" to skip to content

Posts published in “ප්‍රධාන පුවත්”

Lead Stories | ප්‍රධාන පුවත් | பிரதான செய்திகள்

තවත් ඩෙංගු මර්දන සතියක් – මරණ 14ක් – රෝගීන් 26,000 පනී

ලබන 30 වැනිදා සිට ජුලි මස 05 වැනිදා දක්වා දිස්ත්‍රික් 16ක මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එහි ප්‍රජා වෛද්‍ය…

ප්‍රදේශ කිහිපයකට වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී…

රුපියල් කෝටි 47ක මෙරට ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි දිනුම

මෙරට ලොතරැයි ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි ත්‍යාග මුදල ජයග්‍රහණ කිරීමට ඊයේ (16) සමත්ව තිබේ. ඒ ජාතික ලොතරැයි මණ්ඩලයේ මෙගා පවර් 2210 වන දිනුම් වාරයේ සුපිරි ත්‍යාගය…

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

අද (17) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තු සඳහන් කරන්නේ,…

කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම ඇරඹෙයි

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම මේ වනවිට (16) ආරම්භ වී තිබේ.…

විදුලි ගාස්තු වැඩි කර නෑ.. ජනතාවට දරන්නට පුළුවන් මට්ටමට ගෙනාවා පමණයි

මෙවර විදුලි බිල වැඩි කිරීමක් සිදුකර නැති බවත් සිදුකර ඇත්තේ ජනතාවට දරන්නට පුළුවන් මට්ටමකට විදුලි බිල ගෙන එමක් පමණක් බවත් නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා…

විදෙස්ගත කොටි හිතවාදීන් යළි හිස ඔසවමින් සිටිනවා

රට අභ්‍යන්තරයේ ජාතික ආරක්ෂාව පිළිබඳව විශාල තර්ජනයක් පෙනෙන්නට නැතත් විදේශයන්හි එල්.ටී.ටී.ඊ හිතවාදීන් හිස ඔසවමින් සිටින බවක් පෙන්නුම් කරන බව යුද හමුදා හිටපු මෙහෙයුම් අධ්‍යක්ෂ හා…

පාස්කු විමර්ශනය ඕනෑවට එපාවට.. කාදිනල් හිමි නොසතුටින්.!

දේව මෙහෙයක් අමතමින් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් පැවසූවේ ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරමින් පාස්කු ප්‍රහාර විමර්ශන පිළිබඳව දුන් පොරොන්දුව තවමත් ඉටුවී නොමැතිවීම හා…

කොළඹ පුරපති සටන – සර්වජන බලවේගයේ සහාය විපක්ෂයට

කොළඹ මහ නගර සභාවේ, නගරාධිපති ධුරය සඳහා විපක්ෂය විසින් නම් කරන ලද අපේක්ෂකයාට සහාය දැක්වීමට සර්වජන බලවේගය තීරණය කර ඇත. එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී, ව්‍යවසායක…

නව COVID 19 ප්‍රභේදය අනිසි බියක් එපා – සෞඛ්‍ය ලේකම් කියයි

දැනට ශ්‍රී ලංකාවේ නව COVID – 19 ප්‍රභේදයක් ව්‍යාප්තවීමේ අවදානමක් නොමැති බැවින් අනිසි බියක් ඇතිකර ගැනීමට අවශ්‍ය නොවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ…