Press "Enter" to skip to content

Posts published in “ප්‍රධාන පුවත්”

Lead Stories | ප්‍රධාන පුවත් | பிரதான செய்திகள்

ශීත කාලගුණයත් සමඟ වෛරස් රෝග ව්‍යාප්තිය ඉහළට

පවතින ශිත කාලගුණ තත්ත්වයත් සමඟ වෛරස් රෝග කිහිපයක ව්‍යාප්තියක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසයි. ගම්පහ රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී වෛද්‍ය රවීන්ද උඩගමගේ මහතා සඳහන්…

යළි ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් ඕනේ නෑ. කරන්න ඕනේ මෙච්චරයි

පසුගිය වසර තුනේ ගෙනගිය ආර්ථික වැඩපිළිවෙල ඉදිරියටත් ක්‍රියාත්මක කරන්නේ නම් නැවත ණය ප්‍රතිව්‍යුහගතකරණයකට යාමේ අවශ්‍යතාවක් නැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි. ඒ…

හයේ ඉංග්‍රීසි මොඩියුලයේ ගැටලුවට හේතුව බිමල් හෙළි කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 06 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයට අවසාන මොහොතේ කළ සංශෝධනය නිසි ක්‍රමවේදයෙන් තොරව සිදුකර ඇති බවට අනාවරණය වී තිබේ. ජාතික අධ්‍යාපන ආයතනය විසින්…

අදත් වියළි කාලගුණයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහීන ඇතිවීමේ හැකියාවක් පවතී. බස්නාහිර, සබරගමුව,…

අදත් බොහෝ ප්‍රදේශවල වියලි කාලගුණයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහීන ඇතිවීමේ හැකියාවක් පවතින බවද එම…

අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණවලට විරුද්ධ වන බල­වේග පරා­ජය කළ යුතුයි

නව අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ ආරක්ෂා කර­ගෙන එයට විරුද්ධ කුඩා බල­වේග පරා­ජය කර ජය­ග්‍ර­හ­ණය කළ යුතු බවත් එය ජාතික සංව­ර්ධ­නයේ අඩි­තා­ලම බවට පත්ක­ර­ගත යුතු බවත් සෞඛ්‍ය හා…

කිසිම ජාති­වාදී අර­ග­ල­යක් ඇතිවීමට ඉඩ තබන්නේ නෑ – ජන­පති කියයි

පුරා­වස්තු හෝ ආග­මික ස්ථාන කේන්ද්‍ර කර ගනි­මින්, අද දව­සේද, තැනින් තැන ජාති­වාදී ගැටුම් ඇවි­ළ­වී­මට ඇතැ­මුන් උත්සාහ කළද උතුරේ, දකුණේ නැ‍ඟෙන­හිර හෝ කවර ප්‍රදේ­ශ­යක වුවද කිසිදු…

අනේ විශ්‍රාම වැටුප අහෝසි කරන්න එපා.. හිටපු මන්ත්‍රීන්ගෙන් පෙත්සම් 2ක්.!

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පතේ වගන්ති බොහොමයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක් ඉදිරිපත් කර ඇත. හිටපු…

අද කාලගුණය

අද (16) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද අලුයම 5:30ට නිකුත් කළ නවතම කාලගුණ…

අපි කවදාවත් රටට බොරු කියලා නෑ

තමන් හෝ තම පක්ෂය විපක්ෂයේ සිටියදී කිසිදු අවස්ථාවක අසත්‍ය ප්‍රකාශ සිදු කර නොමැති බවත්, හැකි නම් එවැනි එකදු අසත්‍ය ප්‍රකාශයක් හෝ පෙන්වා දෙන ලෙසත් වෙළඳ…