Press "Enter" to skip to content

Posts published in “ප්‍රධාන පුවත්”

Lead Stories | ප්‍රධාන පුවත් | பிரதான செய்திகள்

මේ අවුරුද්දේ ඉඳන් අලුත් රියදුරු බලපත්‍රයක් – රජයෙන් විශේෂ දැනුවත් කිරීමක්

දැනට ලක්ෂ 3කට අධික රියදුරු බලපත්‍ර ප්‍රමාණයක් නිකුත් කිරීමට පවතින බව සහ එම ප්‍රමාණය ඉදිරි මාස 3 තුළ මුද්‍රණය කර නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව…

අවවාදය අවසන්.. අද සිට දඬුවම් ක්‍රියාත්මකයි…

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසන්නේ බස්නාහිර පළාත තුළ ධාවනය කෙරෙන බස්රථවල ප්‍රවේශ පත්‍ර නිකුත් නොකරන කොන්දොස්තරවරු හා ප්‍රවේශ පත්‍ර ලබා නොගන්නා මගීන් සම්බන්ධයෙන්…

ඉෂාරා සෙව්වන්දි ඇතුළු පිරිස මෙරටට රැගෙන එන්න STF නිලධාරීන් දෙදෙනෙක් නේපායට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් “ගණේමුල්ල සංජීව” ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි ශ්‍රී ලාංකිකයන් පස් දෙනා දිවයිනට රැගෙන සඳහා පොලිස්…

බලන්න අපේ කථිකයන්ගේ කතාවල හරයාත්මකභාවය

ජාතික ජන බලවේග මන්ත්‍රී කණ්ඩායම සමග විපක්ෂයට හැරෙන්නවත් නොහැකි බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසයි. “විපක්ෂයට අපේ ක්‍රියාවලිය ඇතුළේ ඇඬෙන්න දීලා තියෙනවා අපි.…

කැබිනට් සංශෝධනේ කරන තුරු මම දන්නෙත් නෑ

කැබිනට් සංශෝධනයක් පිළිබඳව එය ප්‍රකාශයට පත් කරන තුරු කිසිවෙකුත් දැන නොසිටි බව අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත සඳහන් කරයි. ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත්…

පාතාලයන්ගේ කළු සල්ලි කෝටි 3900ක් රජයට පවරා ගනී

පොලිස් මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එෆ්. යූ. වූට්ලර් මහතා පැවසූවේ 2021 වසරේ සිට 2024 වසර දක්වා කාලය තුළ අනාවරණය…

කන්ටේනර් නිදහස් කළේ රේගුවෙන්… බිමල් වරදක් කර නැහැ….!

ආන්දෝලනාත්මක කන්ටේනර් 323ක් නිදහස් කිරීමේ සිද්ධිය නිසා බිමල් රත්නායක වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ධුරයෙන් ඉවත් කර ඇතැයි නගන චෝදනාවට පදනමක් නොමැති බව වෙළඳ,…

ඉෂාරා සෙව්වන්දි නේපාලයේදී අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව නමැත්තා අධිකරණය තුළදී ඝාතනය කිරීමට අදාළ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි නේපාලයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ. ඇය සමඟ…

බැසිල් 2005 ඡන්දය දිනන්න LTTEයට සල්ලි දුන්න හැටි ෆොන්සේකා වමාරයි

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවැත්වූ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ, 2005 ජනාධිපතිවරණය ජයග්‍රහණය සඳහා මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය එල්ටීටීඊ සංවිධානයට මුදල් ලබාදුන්නේ යැයි හිටපු අමාත්‍ය…

විදුලි ගාස්තු ස්ථිරවම ඉහළට

IMF වැඩසටහනේ බලපෑම හා නිර්දේශ මත ඉදිරියේදී විදුලි බිල අනිවාර්යයෙන් ම වැඩි කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ. ලංකා විදුලිබල මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා…