Press "Enter" to skip to content

Posts published in “ප්‍රධාන පුවත්”

Lead Stories | ප්‍රධාන පුවත් | பிரதான செய்திகள்

ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකාවට කාලයකට පෙර හඳුන්වා දී තිබූ සංචාරක උපදේශනයේ වෙනසක් සිදුකර නොමැති බව ශ්‍රී ලංකාවේ සිටින අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය පවසයි. කොළඹ අමෙරිකානු මධ්‍යස්ථානයේ…

හිටපු ජනපති රනිල්ට පිළිතුරු දුන් අගමැති හරිනි

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළ නැංවීමට අදාළව කැබිනට් තීරණයක් ගත් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළත්, ඊට අදාළ නියමිත ක්‍රමවේදය අනුගමනය කර නොමැති බව…

ඇල්පිටියේ නව සභාපති ධුරය නිශාන්ත පෙරේරාට ?

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ අවසන් ප්‍රතිඵලයෙන් ආසන 15ක් ජාතික ජන බලවේගයටත් , සෙසු ආසන 15 විපක්ෂයේ කණ්ඩායම්වලටත් හිමිවීමෙන් එම සභාවේ කටයුතු පවත්වාගෙන යාමට කිසිදු ගැටලුවක් ඇති…

ශ්‍රී ලංකාව තුළ ආරක්ෂාව තහවුරු කර තිබෙනවා

ශ්‍රී ලංකාව තුළ ආර­ක්ෂාව නිසි ලෙස සම්පූර්ණ කර තිබීම හේතු­වෙන් විදේ­ශීය සංචා­ර­ක­යන් සඳහා ගම­නාන්ත සියල්ල විවෘත බව ශ්‍රී ලංකා සංචා­රක සංව­ර්ධන අධි­කා­රිය අව­ධා­ර­ණය කරයි. ඒ…

ඊශ්‍රායලයෙන් ඉරානයට ගුවන් ප්‍රහාර

ඉරානයේ තෝරාගත් හමුදා ඉලක්ක කිහිපයක් වෙත ඊශ්‍රායලය විසින් අද (26) අළුයම ගුවන් ප්‍රහාර එල්ලකළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉරානය විසින් ඉකුත් ඔක්තෝබර් 1 වැනිදා…

සැලසුම් කර තිබූ බවට සැලකෙන ප්‍රහාරය ත්‍රස්ත ප්‍රහාරයක් කියලා නිරීක්ෂණය වී නෑ

ආරුගම්බේ ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට සැලසුමක් ඇති බවට වාර්තා වූ තොරතුරු, හුදෙක් ඊශ්‍රායල ජාතිකයක් ඉලක්ක කර සැලසුම්කළ ප්‍රහාරයක් බව දැනට සිදුකෙරෙමින්…

පාර්ලිමේන්තුව පිරිසිදු කිරීමේ ශ්‍රමදානය නොවැම්බර් 14

නොවැම්බර් 14 යනු ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව පිරිසිදු කිරීමේ ශ්‍රමදානය පවත්වන දිනය බවත්, 14 දින ජයග්‍රහණයෙන් පසුව ක්‍රමානුකූලව රට ගොඩනැඟීමට, ජාතික ජන බලවේගය ඉදිරිපත් කර තිබෙන…

ඇල්පිටිය ඡන්ද විමසීම හෙට

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා අවශ්‍ය සියලු නිලධාරින්, ඡන්ද පත්‍රිකා සහ අනෙකුත් බඩුබාහිර අදිය අද (25) අදාළ මධ්‍යස්ථාන වෙත රැගෙන යන බව මැතිවරණ කොමිෂන්…

අපි සැම එක් වී මම ශ්‍රී ලාංකි­ක­යෙක් යන හැඟීම තිබෙන රටක් ගොඩ­න­ඟමු

හැමෝ­ටම ‘මම ශ්‍රී ලාංකි­ක­යෙක්’ යන හැඟීම තිබෙන රටක් ගොඩ­න­ඟන බව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා පැව­සීය. ජනා­ධි­ප­ති­ව­රයා මේ බව ප්‍රකාශ කළේ ‘රට හදන අපි එකට…

දින ගණනාවක පෙර සිට ආරක්ෂාව තර කෙරුණු ආරුගම්බේ

අද (23) දින අමෙරිකානු තානාපති කාර්යාලය නිකුත්කළ නිවේදනයේ දැක්වුණු ආරුගම්බේ ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල කිරීමට තිබූ සැලසුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ පූර්ණ දැනුවත්වීමකින් සිට ඇති…