Press "Enter" to skip to content

Posts published in “ප්‍රධාන පුවත්”

Lead Stories | ප්‍රධාන පුවත් | பிரதான செய்திகள்

මැද­පෙ­ර­දිග සැඟවී සිටින කුඩු ජාවා­ර­මුන් 7ක් භාර වෙන්න සූදා­නම්

මැද­පෙ­ර­දිග සැඟව සිටින ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ක­රු­වන් 07 දෙනකු මත්ද්‍රව්‍ය ජාවා­ර­මෙන් ඉව­ත් වෙ­මින් භාර­වී­මට කැමැත්ත පළ කර ඇතැයි මහ­ජන ආර­ක්ෂක හා පාර්ලි­මේන්තු කට­යුතු ඇමැති ආනන්ද…

ළමයි අපචාර වලින් බේරගන්න ඕන – ලිංගික අධ්‍යාපනය ලබාදීම වැදගත්

මෙරට දරුවන් මුහුණ දෙන ලිංගික අපචාර ඉහළ යෑමේ බරපතළ තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ඔවුන්ට සිය ශරීරය පිළිබඳව සහ ඉන් ආරක්ෂා වන ආකාරය පිළිබඳව දැනුම ලබාදීමේ අවශ්‍යතාවය…

උසස් පෙළ විභාගය අද සිට

විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පැවසුවේ, විභාගය අද සිට දෙසැම්බර් 05 වැනිදා දක්වා මධ්‍යස්ථාන 2362ක දී පැවැත්වෙන බවයි. මෙවර විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්…

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වන වාරයේ පළමු අදියර හෙට (07) දිනෙන් අවසන් වේ. ඒ අනුව සිංහල සහ දෙමළ පාසල්වල දෙවන අදියර දෙසැම්බර් 08…

රාජ්‍ය සේවකයන්ට සුබ ආරංචියක් – තව මාස දෙකකින් වැටුප් වැඩිවීමක්

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් රාජ්‍ය අංශයේ ක්ෂේත්‍ර මට්ටමේ නිලධාරීන් සතුව දැනට පවතින වාහන සමූහය අතිශයින්ම පැරණි සහ අබලන් තත්ත්වයේ පවතින…

දිගටම පාසල් වැසෙයිද? අඛණ්ඩ වැඩ වර්ජනයක ලකුණු

ලබන වසරේ (2026) ජනවාරි මාසයේ සිට පාසල් වේලාවන් පස්වරු 2.00 දක්වා දීර්ඝ කිරීමට ගත් තීරණයට එරෙහිව දෙසැම්බර් දෙවන සතියේ පැවැත්වීමට නියමිත එක්දින වැඩ වර්ජනයට රජය…

ඉදිරි මාස කිහිපය තුළ ගුරු වෘත්තියට යන්න ඉන්න අයට සුභ ආරංචියක්

ගුරු වෘත්තියට යාම සඳහා මාව බලා සිටින උපාධිධාරීන් පිරිස අති විශාලයි. ඒ අනුව විටින් විට ගුරුවරුන් බඳවා ගැනීම පිළිබඳව ආණ්ඩුව නොයෙකුත් මතයන් ඉදිරිපත් කෙරු අතර…

උසස් පෙළ උප­කා­රක පන්ති හෙට මැදි­යම් රැයින් අව­සන්

අධ්‍ය­යන පොදු සහ­තික පත්‍ර උසස් පෙළ විභා­ගය – 2025ට අදාළ උප­කා­රක පන්ති හෙට (04) මධ්‍යම රාත්‍රී 12 සිට විභා­ගය සම්පූ­ර්ණ­යෙන්ම අව­සන් වන තෙක් පැවැ­ත්වීම තහ­නම්…

වාහන ආනයනය පිළිබඳව සුභම සුභ පණිවිඩයක්

වාහන ආනයනය සඳහා රජය ඩොලර් බිලියන 1.8 LC විවෘත කිරීමට අවසර ලබා දෙයි ඒ අනුව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන පවසන්නේ,…

ජීවිතය අනතුරේ! වහාම පිස්තෝල දෙන්නැයි මන්ත්‍රීලා 20ක් හඬා වැටෙයි

තමන්ගේ ජීවිත ආරක්ෂාව ‌වෙනුවෙන් වහාම පිස්තෝල නිකුත් කරන ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරුන් 20 දෙනෙකු පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇත. රටේ ආරක්ෂක තත්ත්වය…