Press "Enter" to skip to content

Posts published in “ප්‍රධාන පුවත්”

Lead Stories | ප්‍රධාන පුවත් | பிரதான செய்திகள்

වැස්ස තිබුණත් අදත් පළාත් රැසක උණුසුම ඉහළට

පළාත් කිහිපයකට අද (22) දිවා කාලයේ දී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ” අවධානය යොමු කල යුතු ” මට්ටමක පැවතිය හැකි බව කාලගුණ…

අප්‍රේල් 1 විදුලි බිලට අමතරව තවත් බිලක්?

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ උසස් නිලධාරියෙකු පවසන්නේ, විදුලි ගාස්තු නැවතත් ඉහළ දැමීමට ඉදිරිපත් කර ඇති නව යෝජනාව සලකා බැලීමට හෝ ඒ පිළිබඳ තීරණයක් ගැනීමට…

අපි එක්ක දේශපාලනේ කළ ශානි CID අධ්‍යක්ෂ කිරීම සාධාරණයි…!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර සිය පක්ෂය සමග සක්‍රීය දේශපාලනය කිරීමට එකතු වන්නේ එතෙක් පැවති දේශපාලන ක්‍රමය වෙනස් කිරීමට බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.…

විගණකාධිපති වාර්තාව ගැන ඇමති වසන්ත කියන කතාව

ආන්දෝලනාත්මක ගල්අඟුරු ආනයනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ විගණකාධිපති වාර්තාවේ සමහර කරුණු පිළිගත නොහැකි බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා. ටී.වී දෙරණ හි ඊයේ (20)…

ප්‍රදේශ කිහිපයකට අද මි.මී 100 ඉක්මවූ වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ඇතැම්…

පාස්කු ප්‍රහාරයට අදට වසර 7ක්

පාස්කු ප්‍රහාරය සිදුවී අදට වසර 7ක් ගත වී තිබේ. ඒ නිමිත්තෙන් දිවයිනේ සෑම දේවස්ථානයකම අද (21) දිනයේ ආගමික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ජාතික…

රජයේ විගණකාධිපති ගල් අඟුරු හොරු එළිකරලා ඉවරයි…!

තමන් විසින් විගණකාධිපති ධුරයට පත් කළ නිලධාරිනිය තම ඇමතිවරයාට එරෙහිව ගල් අඟුරු භූමිකාව පිළිබඳ විගණන වාර්තාවක් ඉදිරිපත්කරනු ඇතැයි ආණ්ඩුව බලාපොරොත්තු නොවූ බව සමගි ඒකාබද්ධ වෘත්තීය…

අවුරුදු සමයේ මාකුඹුරින් සේවා සපයා ගත් මගීන් සංඛ්‍යාව 155,000 ඉක්මවයි

අවුරුදු සමය නිමිත්තෙන් මාකුඹුර බහුවිද ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා මගීන් එක්ලක්ෂ පනස් පන්දහකට ආසන්න ප්‍රමාණයක් සිය සේවා සපයා ගෙන තිබේ. මාකුඹුර බහුවිද ප්‍රවාහන මධ්‍යස්ථානයේ කලමණාකාර සහකාර…

මෙරට රන් පවුම යළි ලක්ෂ 4 පනී

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද ඉහළ ගොස් තිබේ. අද (20) වනවිට ලෝක රන් මිල අවුන්සයක් ඩොලර්…

කාලගුණයෙන් දිවයිනේ සියලුම පළාත් සඳහා අවවාදාත්මක නිවේදනයක්

දිවයින පුරා බොහෝ ප්‍රදේශ වල පස්වරු 1න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ ඉහළ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ගිගුරුම්…