ඩෙංගු රෝගය පාලනය සෞඛ්‍ය අංශවලට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට හෝ රාජ්‍ය ආයතන වල නිළධාරීන්ට පමණක් කළ හැකි දෙයක් නොවන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ…
Posts published in “ප්‍රධාන පුවත්”
Lead Stories | ප්‍රධාන පුවත් | பிரதான செய்திகள்
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ මෙතෙක් කිසිදු ශ්‍රේණියක් සඳහා නිල වශයෙන් විෂය නිර්දේශ, ගුරු අත්පොත් හෝ කාල සටහන් නිකුත් කර නොමැති බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක…
දැනට ලක්ෂ 3කට අධික රියදුරු බලපත්‍ර ප්‍රමාණයක් නිකුත් කිරීමට පවතින බව සහ එම ප්‍රමාණය ඉදිරි මාස 3 තුළ මුද්‍රණය කර නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව…
බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසන්නේ බස්නාහිර පළාත තුළ ධාවනය කෙරෙන බස්රථවල ප්‍රවේශ පත්‍ර නිකුත් නොකරන කොන්දොස්තරවරු හා ප්‍රවේශ පත්‍ර ලබා නොගන්නා මගීන් සම්බන්ධයෙන්…
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් “ගණේමුල්ල සංජීව” ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි ශ්‍රී ලාංකිකයන් පස් දෙනා දිවයිනට රැගෙන සඳහා පොලිස්…
ජාතික ජන බලවේග මන්ත්‍රී කණ්ඩායම සමග විපක්ෂයට හැරෙන්නවත් නොහැකි බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසයි. “විපක්ෂයට අපේ ක්‍රියාවලිය ඇතුළේ ඇඬෙන්න දීලා තියෙනවා අපි.…
කැබිනට් සංශෝධනයක් පිළිබඳව එය ප්‍රකාශයට පත් කරන තුරු කිසිවෙකුත් දැන නොසිටි බව අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත සඳහන් කරයි. ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත්…
පොලිස් මූලස්ථානයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එෆ්. යූ. වූට්ලර් මහතා පැවසූවේ 2021 වසරේ සිට 2024 වසර දක්වා කාලය තුළ අනාවරණය…
ආන්දෝලනාත්මක කන්ටේනර් 323ක් නිදහස් කිරීමේ සිද්ධිය නිසා බිමල් රත්නායක වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ධුරයෙන් ඉවත් කර ඇතැයි නගන චෝදනාවට පදනමක් නොමැති බව වෙළඳ,…
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව නමැත්තා අධිකරණය තුළදී ඝාතනය කිරීමට අදාළ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි නේපාලයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ. ඇය සමඟ…









