Press "Enter" to skip to content

ඉෂාරා සෙව්වන්දි නේපාලයේදී අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව නමැත්තා අධිකරණය තුළදී ඝාතනය කිරීමට අදාළ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි නේපාලයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

ඇය සමඟ කෙහෙල්බද්දර පද්මේ නමැත්තාගේ සගයන් බව පැවසෙන 4 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇත.

මෙම වසරේ පෙබරවාරි මස 19 වැනි දින උදෑසන අලුත්කඩේ අධිකරණ සංකීරණයේ අධිකරණය තුළදීම ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කළ අතර මෙම සැකකාරිය මාස 7කට අධික කාලයක් පොලිසියෙන් කට්ටි පනිමින් සිටියාය.

More from ප්‍රධාන පුවත්More posts in ප්‍රධාන පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *